20/08/2026
මේ Photo එක දැක්කම ඔයාට මුලින්ම මතක් වෙන්නේ කවුද? 🥺❤️
අපි ගන්න සමහර Photos සාමාන්‍ය පින්තූර නෙවෙයි…
කාලය ගෙවුණත් නැවත ඒ මොහොතට අපිව අරගෙන යන සුන්දර මතක.
ඔයාට ගොඩක්ම වටිනා Photo එක Comment එකට දාන්න…
ඒ Photo එක පිටුපස තියෙන පුංචි කතාවත් අපිත් එක්ක බෙදාගන්න. ✨
Studio Anivera Photography
We don’t just capture photos—we preserve feelings.