Trawaling kolla

Trawaling kolla ට්�රැවලින් තමයි ජිවිතෙ.����

09/06/2026

" දළදා මාළිගාවේ දවසක් " 🙏☸️

#මාළිගාව

09/06/2026

රෑටත් එලිය වෙන ශ්‍රද්ධාව 🙏☸️

" බෑ නොකියා හැමදේම පුලුවන් විදියට දකින්න විදින්න සලස්සපු එකම කෙනා" .....................................තාත්තා 💗...........
26/05/2026

" බෑ නොකියා හැමදේම පුලුවන් විදියට දකින්න විදින්න සලස්සපු එකම කෙනා" .....................................තාත්තා 💗..............................

*_"තාත්තාගේ කර පිට නැග්ගම ලෝකය වෙනස් වෙනවා පුතේ...
ඒ උසින් බලද්දී පෙරහැරේ ලයිට් වුණත් තාරකා වගේ පේනවා.
තාත්තාට ඒක පෙරහැරක් විතරයි,
ඒත් පුතාට ඒක ජීවිතේ පළවෙනි වතාවට දකින මැජික් එකක්.
අපි හැමෝම එක දවසක එහෙම කරපිට හිටපු ළමයිනේ.
අද අපි වෙන කෙනෙක්ව උස්සලා ඒ මැජික් එක පෙන්න වාරේ.
මොකද පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන්නේ වස්තු නෙවෙයි,
මේ වගේ මතකයි... මේ වගේ ආදරේයි."__

---

__"උරුමය කියන්නේ සල්ලි නෙවෙයි.
උරුමය කියන්නේ තාත්තාගේ කර පිට හිටගෙන බලන පළවෙනි පෙරහැරේ මතකයයි."_*

#තාත්තා #පෙරහැර #අතීතය

25/05/2026

" තනියම ගෙවෙන හැම තප්පරයක්ම මට සිහියට එන එකම දේ " පව්ල කොහොමද ගොඩ දාන්නෙ කියල " 😫💔

22/05/2026

වැස්ස කොහොමද ඔයාලට.
🙄☔⛈️

මෙම නිරුද්‍ර ප්‍රානය මහා පොලවට යට වි ඇත්තෙ තවත් එක් අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ රත්තරං පුතෙක් .........විරුවෙක් ........
21/05/2026

මෙම නිරුද්‍ර ප්‍රානය මහා පොලවට යට වි ඇත්තෙ තවත් එක් අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ රත්තරං පුතෙක් .........විරුවෙක් ...........ඔහුගේ ප්‍රානය පුජා කර ඇත්තෙ තමන්ගෙ මව් බුමිය වෙනුවෙන් .......අපි උබට සදා නය ගැති වීරුවානෙනි... 😫🙏................. ❤️🙏 ...................

" මෙතන සිදූඋන  දෙවල් හැව්වත් අදටත්  ඇග හිරි වැටෙනවා ."          එම සීදුවිම් සියැසින් දැකපු  අයත් බොහොමයක් සිටිනවා       ...
21/05/2026

" මෙතන සිදූඋන දෙවල් හැව්වත් අදටත් ඇග හිරි වැටෙනවා ."
එම සීදුවිම් සියැසින් දැකපු අයත් බොහොමයක් සිටිනවා
...! බටලන්ද වදකාගාරය! 🥺

මනුස්ස කම පිරුනු හදවතක් වෙන්න 😊නැති බැරිකම් මැද කාටවත් හීනා නොවී ඉන්න පුරුදු වෙන්න 🥺තියෙන දෙවල් වලින් සතුටු වෙන අහිංසක ම...
14/05/2026

මනුස්ස කම පිරුනු හදවතක් වෙන්න 😊
නැති බැරිකම් මැද කාටවත් හීනා නොවී ඉන්න පුරුදු වෙන්න 🥺
තියෙන දෙවල් වලින් සතුටු වෙන අහිංසක මිනිස්සු ගොඩයි 🥺

අදුරු නිම්නය 🎶🎧

With Liyara plushies – I just got recognized as one of their top fans! 🎉
02/02/2026

With Liyara plushies – I just got recognized as one of their top fans! 🎉

30/01/2026

මෙක දකින ඔයාට දවස සුබ වෙන්න ඔනි ⏳ ❤️🙏

Address

Kaduwela

Telephone

+94777642810

Website

Alerts

Be the first to know and let us send you an email when Trawaling kolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category