BABY BEE

BABY BEE Little Moments, Big Memories ❤️..
DM or WhatsApp for inquiries BABYBEE
076 786 2526 📩
(Based in Colombo & Kadawatha)
(1)

Pevish 🍂🪷Wishing you a day full of smiles, laughter, and everything you love. May your year ahead be bright, happy, and ...
02/09/2026

Pevish 🍂🪷
Wishing you a day full of smiles, laughter, and everything you love. May your year ahead be bright, happy, and unforgettable!
Make your reservations | Special package available
✨ Props + Outdoor Location FREE 🌿📸
⏳ Limited Time Only — Book Now! 🔥
Contact for more Details 076 786 25 26 - BABY BEE
🖌️Retouch by | Pixora
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ
Indunil Dileka

02/09/2026

පිංවන්ත පුතෙක් ලබන්න මේ දෙමව්පියන් කොච්චර පින් කරලා ඇතිද? ❤️✨🧸

📸 Reserve your date NOW
📞 දැන්ම අමතන්න: 076 786 25 26

Indunil Dileka

Abhiseth ❤️🌿Wishing you a day full of smiles, laughter, and everything you love. May your year ahead be bright, happy, a...
27/08/2026

Abhiseth ❤️🌿
Wishing you a day full of smiles, laughter, and everything you love. May your year ahead be bright, happy, and unforgettable!
Make your reservations | Special package available
✨ Props + Outdoor Location FREE 🌿📸
⏳ Limited Time Only — Book Now! 🔥
Contact for more Details 076 786 25 26 - BABY BEE
🖌️Retouch by | Pixora
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

12/08/2026

10,000 Package එකටත් දැන් Props ඔක්කොම FREE 🧸📸
📞 දැන්ම අමතන්න: 071 436 2526

තාත්තෙක් කියන්නේ…දුවගේ පුංචි අත අල්ලගෙන,ජීවිතේ ලොකුම බයවල් පවාහිනාවකින් පරාජය කරන කෙනෙක්… ❤️දුවට ලෝකය තවමත් පුංචි වුණාට,...
10/08/2026

තාත්තෙක් කියන්නේ…
දුවගේ පුංචි අත අල්ලගෙන,
ජීවිතේ ලොකුම බයවල් පවා
හිනාවකින් පරාජය කරන කෙනෙක්… ❤️

දුවට ලෝකය තවමත් පුංචි වුණාට,
තාත්තගේ හිතේ නම්
ඇය වෙනුවෙන් මුළු ලෝකයක්ම තියෙනවා. 🌎💗

ඇය වැටෙන්න යන හැම මොහොතකම
අල්ලගන්න අතක් වෙන්නත්,
ඇය බය වෙන හැම වෙලාවකම
“බය වෙන්න එපා… තාත්තා ඉන්නවා”
කියන්නත් තාත්තා කෙනෙක් ඉන්නවා. 🥹❤️

කාලය ගෙවෙයි…
පුංචි දුව ලොකු වෙයි…
තාත්තගේ අත අතහැරලා
ඇය ඇගේම ලෝකයක් හොයාගෙන යයි…

ඒත්…
තාත්තගේ හිතේ ඇය හැමදාමත්
අර පුංචි දුවමයි. 👧🏻❤️

තාත්තෙකුගේ ආදරය කියන්නේ,
වචනවලින් කියන්න බැරි
ජීවිතේ ලස්සනම නිහඬ කවියක්. ❤️🥹
BABY BEE

#තාත්තයිදුවයි #තාත්තගෙආදරය #දුව #තාත්තගේදුව

මගේ රත්තරන් දුවලා දෙන්නාට... 🤍අම්මා හැමදාම ඔයාලා ළඟ ඉන්න පුළුවන් වෙයිද කියලා මම දන්නෙ නැහැ. ඒත් එක දෙයක් මතක තියාගන්න......
07/08/2026

මගේ රත්තරන් දුවලා දෙන්නාට... 🤍

අම්මා හැමදාම ඔයාලා ළඟ ඉන්න පුළුවන් වෙයිද කියලා මම දන්නෙ නැහැ. ඒත් එක දෙයක් මතක තියාගන්න...

ඔයාලා ඉපදුණු දවසේ ඉඳන් මගේ ජීවිතේ ලස්සනම කොටස ඔයාලා වුණා. මගේ හිනාවට හේතුවත් ඔයාලා... මගේ ශක්තියත් ඔයාලා... මගේ ලෝකයත් ඔයාලා.

දවසක ඔයාලා ලොකු වෙයි. මගේ අත අල්ලගෙන ඇවිදපු පුංචි කකුල් දෙක, තමන්ගේම ගමනක් යාවි. ඒ දවස ආවම මාව අමතක කරන්න එපා. මට හැමදාම ඕනේ ඔයාලා හොඳ මිනිස්සු වෙලා, ආදරේ බෙදන හදවත් දෙකක් වෙලා ජීවත් වෙනවා දකින්නයි.

ජීවිතේ හැමදාම ලස්සන වෙන්නේ නැහැ. සමහර දවස්වල කඳුළු එයි. මිනිස්සු රිදවයි. හීන කැඩෙයි. ඒත් කවදාවත් ඔයාලගේ හිතේ තියෙන කරුණාව නැති කරගන්න එපා.

මම ඔයාලා වෙනුවෙන් සටන් කරපු හැම දවසක්ම, නිදි නැතුව ගෙවපු හැම රෑක්ම, කඳුළු හංගගෙන හිනා වුණු හැම මොහොතක්ම... කිසිම දවසක මට බරක් වුණේ නැහැ. මොකද ඒ හැමදේම කළේ "අම්මා" කියන ආදරේ නිසා.

දවසක මම වයසට ගියත්... මගේ අත් වෙව්ලුවත්... මගේ මතකය දුර්වල වුණත්... එක දෙයක් විතරක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

ඔයාලා දෙන්නා වෙනුවෙන් මම කරන ආදරේ.

ඒ ආදරේ මගේ අවසාන හුස්ම වෙනකම්ම ඔයාලා එක්කම ඉඳීවි... ❤️🌸
BABY BEE

05/08/2026

🤰 Package Starting from Rs. 12,000/-
🎂 FREE Cake Included
📞 Contact - 071 436 2526

01/08/2026

Post එක පලවෙනි Comment එකේ ....

Address

Makola
Kadawata
11640

Telephone

+94767862526

Website

Alerts

Be the first to know and let us send you an email when BABY BEE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category