KS Security Solutions - Pvt Ltd

Directions Contact the business

KS Security Solutions - Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KS Security Solutions - Pvt Ltd, 497/3/A gonahena kadawatha, Kadawata.

📹 CCTV Camera Installation & Solutions
🏠 Home | Office | Business Security
✅ Hikvision CCTV Systems
✅ Professional Installation
✅ 2 Years Warranty & After Service

💙 විශ්වාසය කියන්නේ වචනයක් නෙවෙයි… ඒක වැඩවලින් ඔප්පු කරන්න ඕන දෙයක්! 💯🔧අපි කරන හැම වැඩකදීම උත්සාහ කරන්නේ වැඩක් අවසන් කරන ...
11/10/2026

💙 විශ්වාසය කියන්නේ වචනයක් නෙවෙයි… ඒක වැඩවලින් ඔප්පු කරන්න ඕන දෙයක්! 💯🔧

අපි කරන හැම වැඩකදීම උත්සාහ කරන්නේ වැඩක් අවසන් කරන එක විතරක් නෙවෙයි… ඒ වැඩේ භාර දුන්න කෙනාගේ විශ්වාසයත් රැකගන්නයි. ❤️

අවුරුදු ගණනාවක් පුරා අපි ආපු මේ ගමනේදී අපිට ශක්තියක් වුණේ ඔබේ විශ්වාසයයි. 🙏

අදත් මහන්සියෙන්, කැපවීමෙන් අපේ ගමන ඉදිරියටම යනවා. 💪🔥

KS SECURITY SOLUTIONS (PVT) LTD 🔵🟠

📹 CCTV | 🌐 Networking | 🔐 Access Control | ☀️ Solar Solutions

📞 071 460 2650 | 077 460 2650 ☎️ 011 708 1247

👷🤜
10/10/2026

👷🤜

🌙❤️ ගමන තවම ඉවර නැහැ…! 💪ජීවිතේ හැම දවසක්ම ලේසි නැහැ… ඒත් අමාරු දවස්වලත් උත්සාහය අත්නොහැර ඉස්සරහට යන එක තමයි වටින්නේ. 💯අද...
10/10/2026

🌙❤️ ගමන තවම ඉවර නැහැ…! 💪

ජීවිතේ හැම දවසක්ම ලේසි නැහැ… ඒත් අමාරු දවස්වලත් උත්සාහය අත්නොහැර ඉස්සරහට යන එක තමයි වටින්නේ. 💯

අද මහන්සි වෙන්නේ හෙට සතුටින් ජීවත් වෙන්නයි. 🙏❤️

හෙමින් හරි යමු… නවතින්නේ නැතුව යමු! 🚶‍♂️✨

ඔබේ මහන්සිය කවදාහරි ලස්සන ප්‍රතිඵලයක් අරගෙන එයි! ❤️

#ජීවිතය #උත්සාහය

10/10/2026

👷👷🚨

10/10/2026

🌫️🥶 මීදුමෙන් වැසුණු සීතල උදෑසනක… තවත් දුර ගමනක්! 🚐💨

පාර දිගයි… සීතල වැඩියි… මීදුමත් එක්ක අද ගමන ටිකක් වෙනස්. 🍃🌿

ඒත් අපේ ගමන නවතින්නේ නැහැ! 💪❤️

අදත් යන්නේ තවත් විශාල CCTV ව්‍යාපෘතියක වැඩකට. 📹🔧

දුර කොච්චර වුණත්, වැඩේ කොච්චර ලොකු වුණත්, අපි භාරගත්ත වැඩේ හරියටම කරන්න තියෙන කැපවීම හැමදාම එකයි. 💯

ගමනාන්තය දුර වුණාට, අපේ අරමුණ පැහැදිලියි! ❤️‍🔥

අලුත් දවසක්… අලුත් වැඩක්… තවත් අත්දැකීමක්! 🙏

09/10/2026

🌿❤️ ජීවිතේ හැමදේම ලැබෙන්නෙ අපි හිතන විදිහටම නෙවෙයි…

ඒත් අපි උත්සාහ කරන එක නවත්වන්න හොඳ නැහැ. 💪

අද දවසේ පුංචි උත්සාහයක් වුණත්, හෙට දවසේ ලොකු වෙනසක ආරම්භයක් වෙන්න පුළුවන්. ❤️

හිමින් යමු… හැබැයි නවතින්න එපා! 🍃✨

සුබ රාත්‍රියක් හැමෝටම! 🌙🙏

#ජීවිතය #හොඳහිත

09/10/2026

😚😀🤜

09/10/2026

3.AM. Kadawatha

08/10/2026

🔐 ආරක්ෂාව ගැන හිතන හැම තැනකටම… අපිත් එක්ක!
👷👷
ගුණාත්මක වැඩක් • නිවැරදි Installation එකක් • විශ්වාසවන්ත සේවාවක් ❤️

KS Security Solutions (Pvt) Ltd
📞 071 460 2650 | 077 460 2650 | 011 708 1247

08/10/2026

🔐 Camera එකක් විතරක් නෙවෙයි…

අපි කරන වැඩ 👇
📹 CCTV Installation & Service
🌐 IP Camera & Network Solutions
📡 Wi-Fi / Access Point Installation
🔌 Network Cabling & Structured Cabling
💡 Fiber Optic Installation • Splicing • Testing
🔑 Access Control / RFID / Fingerprint
☀️ Solar Solutions
🛠️ Professional Installation & After Service

ගෙදරක් 🏠 | Office එකක් 🏢 | Shop එකක් 🏪 | Factory එකක් 🏭
වැඩේට ගැලපෙන නිවැරදි Security & Network Solution එකක් — KS Security Solutions වෙතින්.

📞 071 460 2650 | 077 460 2650 | 011 708 1247

Address

497/3/A Gonahena Kadawatha
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when KS Security Solutions - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KS Security Solutions - Pvt Ltd:

Shortcuts

Share