Ruwa's Travel Diary

Ruwa's Travel Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwa's Travel Diary, 20900, Hunnasgiriya.

Ruwa's Travel Diary 🌼🌿
📷 සොබාදමේ හුස්ම සහ මගේ කැමරා කාචය...
🐦 කුරුළු නාදය අස්සේ අතරමං වන සොඳුරු සංචාරයක්
🇱🇰 නිදහසේ පියමනින මගේ නිහඬ පියසටහන් .
​👇 බලන්න මාත් එක්කම යන්න එකතු වෙන්න!

23/08/2026

ඇසළ මාසයේදී දෙවි බඹුන් පවා වඩින උතුම් දළදා මැඳුර

22/08/2026

අහලා තියේද රෝස මල් කතා 😍🫶

මේ වගේ නෙලුම් කොලේක රසම රස බත් එකක් කන එක වෙනම Vibe එකක්
22/08/2026

මේ වගේ නෙලුම් කොලේක රසම රස බත් එකක් කන එක වෙනම Vibe එකක්

21/08/2026

🌸🌿 හග්ගල මල් වත්තේ මල් ලෝකය… 🌺✨

වර්ණයෙන් වර්ණයට, සුවඳින් සුවඳට…
සොබාදහමේ සුන්දරත්වය හිතට දැනෙන තැනක් 💐💚

📍Haggala Botanical Garden
🌸✨ සොබාදහමට ආදරය කරන හැමෝටම අමතක නොවන මතකයක්!

🌿🌸

19/08/2026

හිරු බැස යන සැන්දෑවේ තිස්ස වැවෙන් එන මද සුලඟේ පහස විදින්න ඔබත් එන්න තිස්ස වෙහෙර ට 🌸🌿🙏

18/08/2026

නුවර ලස්සනම දවස් පටන් ගන්නෙ අද ඉදලා 🥰

17/08/2026

කිරිවෙහෙරේ මලුව වටේ....🫶🙏

2K Family! 🌿✈️💚අපේ Ruwa’s Travel Diary පවුල අද 2,000ක්! 🥹❤️ඔයාලා දෙන හැම ❤️ Like එකකටම, 💬 Comment එකකටම, 🔄 Share එකකටම ග...
16/08/2026

2K Family! 🌿✈️💚
අපේ Ruwa’s Travel Diary පවුල අද 2,000ක්! 🥹❤️
ඔයාලා දෙන හැම ❤️ Like එකකටම, 💬 Comment එකකටම, 🔄 Share එකකටම ගොඩක් ස්තූතියි!
ලස්සන තැන් හොයමින්…
නොදුටු දේවල් දකිමින්…
අමතක නොවන මතක එකතු කරමින්… 🌿📸
මේ ගමනේ අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ආදරයෙන් ස්තූතියි! 🥰
✨ 2K today… many more beautiful journeys ahead! ✨
🌿💚

16/08/2026

තිස්ස වැවට ඉහළින් මනරම් වූ අහස 🌥️

15/08/2026

මහසෙන් රජු විසින් බුදුරජාණන් වහන්සේගේ "කායබන්ධනය" (ඉණ පටිය) ධාතුන් වහන්සේ තැම්පත් කර ඉදිකළ ජේතවනාරාමය දාගැබ🪷🌿

Address

20900
Hunnasgiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwa's Travel Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share