Pasi POV

Pasi POV Hi Fam so this is PasiPOV’s page. For more content you can subscribe to my YouTube channel . Thank you all for your support 🫶

28/03/2026

මම ජීවත් වෙන්න ආසම විදිය ♥️🌿🐆🫶

29/01/2026

මේ ඉන්නේ මගේ මේ රටේ අපේ ගෙදරට ආපු අලුත් යාලුවා , එයා මේ රටට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා හැබැයි මේ කාලෙටම කිසිම ජොබ් එකක් හම්බවෙලා නෑ . ඉතින් මම දන්න පුලුවන් උපරිමෙන් එයාට කියලා දුන්නා ජොබ් වලට apply කරන්න ඕන විදිය ගැන . අන්තිමේදී එයාට පුලුවන් වුනා එයාගේ පලවෙනි පඩියෙන් එයාටම කියලා කෑම වේලක් ගන්න 🥺♥️🙏 පුදුම සතුටක් මටත් තියෙන්නේ වචනෙකින් හරි උදව් කරලා මෙහෙම මනුස්සයෙක්ව සතුටු කරන්න පුලුවන් වෙච්ච එක ගැන මට 😭

22/10/2025

We vibe and we don’t judge 😗 ゚viralシfypシ゚viralシalシ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pasi POV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Photography Service?

Share