30/08/2026
💍✨ Goldern Eye Studio – Wedding Shooting
“ඔබේ ආදර කතාවේ සුන්දරම පරිච්ඡේදය… ❤️
අපේ කැමරාවෙන් සදාකාලික මතකයක් කරමු. 📸🎥
ඔබේ මංගල දිනයේ සෑම සිනහවක්ම, සෑම ආදරණීය බැල්මක්ම, සෑම හැඟීමක්ම…
කාලය ගත වුවත් නැවත නැවතත් විඳින්න පුළුවන් ලෙස අපි ආදරයෙන් සටහන් කරමු. ✨
💍 Wedding Photography & Videography
🎬 Creative Cinematic Wedding Films
📸 Elegant & Timeless Photography
❤️ Your Love. Your Story. Your Memories.
Goldern Eye Studio
..Photography by Buddhika Sinhapura...
“ඔබේ ආදරය… අපේ කලාත්මක මතකයක්.” ✨