01/08/2026
හෝර්ටන් ප්ලේන්ස් වල මීදුම අස්සෙන් කොටියෙක් දකිනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැක්කත් ඒකෙ ඵොටෝ එකක් ගන්නව කියන්නේ වෙනම වැඩක් | Spotting a leopard through the mist at Horton Plains is no easy feat. And even if you do spot one, capturing a photograph of it is a whole different challenge...
Canon 6D | Sigma 150-600mm