Mobile Photography

Mobile Photography mobile කැමරාවෙන් දාන්න පුළුවන් ලස්සන වැඩ ටිකක් බලන්න ඔයත් එක් වෙන්න


Phone Photography - Indika Amaranath (One man work

මැයි මාසේ මේ වගේ වැඩ ගොඩක් දැක්කා, ඒත් මේක වෙනස්ම වයිබ් එකක්. ✨Shehan & Vishmitha දෙන්නට සුභ අනාගතයක්!💐 I Net VIP Weddin...
16/06/2026

මැයි මාසේ මේ වගේ වැඩ ගොඩක් දැක්කා, ඒත් මේක වෙනස්ම වයිබ් එකක්. ✨
Shehan & Vishmitha දෙන්නට සුභ අනාගතයක්!💐 I Net VIP Wedding Defender Homagama

ජීවිතේ එකම එක වතාවක් එන දවස VVIP විදිහට සමරන්න කියාපු වැඩ්ඩෙක්. සහෝදරකමින් වැඩකරන සේවාව උපරිම මට්ටමක තියෙනවා.🔥 💯 highly ...
13/06/2026

ජීවිතේ එකම එක වතාවක් එන දවස VVIP විදිහට සමරන්න කියාපු වැඩ්ඩෙක්. සහෝදරකමින් වැඩකරන සේවාව උපරිම මට්ටමක තියෙනවා.
🔥 💯 highly Recommend 🥰 I Net VIP Wedding Defender Homagama

Alakamanda Location එකට මේ Defender එක මාරම ලස්සනයි. Good job team!"I Net VIP Wedding Defender Homagama
07/06/2026

Alakamanda Location එකට මේ Defender එක මාරම ලස්සනයි. Good job team!"
I Net VIP Wedding Defender Homagama

හිරු කුමරු නාට්‍යයේ දැකපු ඒ Defender එකමයි මගේ වෙඩින් එකටත් ඕනේ කියලා හිතුණා.I Net VIP Wedding Defender Homagama  පාරේ ය...
01/06/2026

හිරු කුමරු නාට්‍යයේ දැකපු ඒ Defender එකමයි මගේ වෙඩින් එකටත් ඕනේ කියලා හිතුණා.
I Net VIP Wedding Defender Homagama පාරේ යන ඕනෑම කෙනෙක්ට ඕන එකක් ගහන්න දෙන එක නම් මාරම වැඩක්. ඇත්තටම අභිමානවත්!

ඔන්න අපි ජුනි 05 වෙනිදා අනුරාධපුරයටත් එනවා...!" 😍🛡️

​කොළඹින් පිට ඈත පළාත්වල අය අපේ සේවාව ගැන තබන විශ්වාසය දැක්කම මාරම සතුටුයි. පැල්මඩුල්ලේ ඉඳන් අනුරාධපුරේ වෙනකම් ජුනි මාසයේ අපේ Defender රථය සංචාරය කරන වාසනාවන්ත මංගල දින දර්ශනය මෙන්න:
​📍 June 2026 Schedule:
​ජුනි 04: පැල්මඩුල්ල (Silver Ray)
​ජුනි 05: අනුරාධපුරය (ආලකමන්දාව)
​ජුනි 12: නිට්ටඹුව (Nels Dimora)
​ජුනි 14: කොටදෙණියාව (Resheen)
​📌 ජුනි 07, 09, 10, 11, 18, 25, 27, 29 දින කොළඹ අවට සඳහා වෙන් කර ඇත.
​අනිත් අය වගේ විනාඩියට පැයට ගණන් හදන්නේ නැතුව, සම්පූර්ණ උත්සව කාලය පුරාම ඔබේ නිදහසේ වැඩ කටයුතු කරදීමට අප සූදානම්! සතයක්වත් වැඩිපුර ගන්නේ නැති, අවංක සහෝදරත්වයේ සේවාව ලබාගන්න අදම කතා කරන්න.
​📞 0779 88 00 24
📍 I Net VIP Wedding Defender Homagama

23/05/2026

ඇස් දෙකට කඳුළු ආවා ඒ බැඳීම දැකලා. ලස්සනම මතකයක්. සුභ පැතුම් දෙන්නටම!
අද කාලේ මෙහෙම හිත හොඳ මිනිස්සු හරි අඩුයි.🔥🙏 💯 highly Recommend
I Net VIP Wedding Defender Homagama

22/05/2026

පරිස්සමෙන් යන්න.මේ සැරේ වැස්සෙන් නම් wedding ගන්න කිසිම කෙනෙකුට කරදර වෙන්න එපා. 💖

👍💯
I Net VIP Wedding Defender Homagama

වාහනේ නම් පට්ටම තේජවන්තයි. Wedding එකට මරුම ලුක් එක."🔥I Net VIP Wedding Defender Homagama
18/05/2026

වාහනේ නම් පට්ටම තේජවන්තයි. Wedding එකට මරුම ලුක් එක."🔥

I Net VIP Wedding Defender Homagama

Address

I Net Home, 1 St Lane, Station Road
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Mobile Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category