Pixel Bloom Photography

Directions

Pixel Bloom Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pixel Bloom Photography, Photographer, Hiyare.

Two minds shaped by knowledge, two souls bound by an endless love. 💟
15/08/2026

Two minds shaped by knowledge,
two souls bound by an endless love. 💟

Two minds, one beautiful future. So proud of this journey we share. 👩‍🎓💚
15/08/2026

Two minds, one beautiful future.
So proud of this journey we share. 👩‍🎓💚

ඓතිහාසික කඩදොර විහාරය (Kadadora Temple) Pixel Bloom Photography - Shiran Vimukthi Pathirana1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ...
29/07/2026

ඓතිහාසික කඩදොර විහාරය (Kadadora Temple)
Pixel Bloom Photography - Shiran Vimukthi Pathirana

1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යට වූ කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ සංවර්ධනය අතර ඇති සංකීර්ණ සම්බන්ධය විදහා දක්වන වැදගත් ස්මාරකයකි.
මෙම විහාරස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ඔය අසබඩ පිහිටා තිබුණි. එහි ඉතිහාසය පැරණි රජ දවස දක්වා දිව යන අතර ජනප්‍රවාදයට අනුව, "කඩදොර" යන නාමය සෑදී ඇත්තේ දුටුගැමුණු කුමරු හා සම්බන්ධ සිදුවීමක් මුල් කරගෙනය. සිය පියා වූ කාවන්තිස්ස රජු සමඟ මතභේදයකින් පසු රුහුණෙන් පලා ආ ගැමුණු කුමරු, කොත්මලේ ප්‍රදේශයේ සැඟවී සිටි බවත්, එක් අවස්ථාවකදී කොත්මලේ ඔයෙන් එතෙර වීමට පෙර සිය කඩුව ගං ඉවුරේ තබා ගිය බවත් පැවසේ. "කඩුව තැබූ තොට" යන අරුතින් මෙම ප්‍රදේශය "කඩදොර" වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

1985 වසරේදී පමණ ජලාශය ජලයෙන් පිරවීමත් සමඟ, සියවස් ගණනාවක් පැරණි කඩදොර විහාරය ඇතුළු ඒ අවට තිබූ සියලුම දේ ජලයෙන් යටවී ගියද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් විහාරස්ථානයේ තිබූ වැදගත් පුරාවස්තූන් සහ පූජනීය වස්තූන් රැසක් ගලවා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අතරට පිළිම වහන්සේලා, සධාතුක කරඬු සහ විහාර මන්දිරයේ තිබූ කැටයම් සහිත පැරණි උළුවහු වැනි දෑ ඇතුළත් වූ අතර පූජනීය වස්තූන් තැන්පත් කිරීම සඳහා ජලාශයට ඉහළින් පිහිටි නව කඩදොර ගම්මානයේ නව කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරාම විහාරය නමින් නව විහාරස්ථානයක් ඉදිකරන ලදී.

අධික නියං කාලවලදී කොත්මලේ ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහත බසී. එවැනි අවස්ථාවන්හිදී, ජලයෙන් යටවී ඇති පැරණි කඩදොර විහාරයේ දාගැබේ නටබුන් සහ අනෙකුත් ගොඩනැගිලිවල කොටස් නැවත දර්ශනය වීම සුවිශේෂී දසුනකි. මෙම දසුන, තම ගම්බිම් අහිමි වූ පැරණි ප්‍රදේශවාසීන්ට සිය අතීතය නැවත සිහිපත් කරවන සංවේදී අවස්ථාවක් වන අතර සංවර්ධනයේ නාමයෙන් කැප කළ තම උරුමය පිළිබඳ මතකය ද එයින් අලුත් වේ.

The Historical Kadadora Temple:
Submerged due to the Kotmale Reservoir project under the Mahaweli Development Programme in the late 1970s, the Kadadora Sri Priyabimbarama Viharaya stands as a poignant monument that reflects the complex relationship between Sri Lanka's history, folklore, and modern development.

Located on the banks of the Kotmale Oya in the Nuwara Eliya district, the temple's history dates back to the ancient era of kings. According to local legends, the name "Kadadora" is deeply tied to a story about Prince Dutugemunu. After a disagreement with his father, King Kavanthissa, the prince fled from Ruhuna and hid in the Kotmale area. It is said that before crossing the Kotmale river, he left his sword on the riverbank. Folklore states that the area came to be known as "Kadadora," derived from the meaning "the ferry where the sword was kept." ⚔️👑

Around 1985, as the reservoir was filled, the centuries-old Kadadora Temple and its surrounding village disappeared beneath the water. However, thanks to the intervention of the Department of Archaeology and dedicated local residents, many precious antiquities and sacred artifacts were saved. Buddha statues, relic caskets, and ancient, intricately carved wooden door frames were rescued. To enshrine these sacred objects, the New Kadadora Sri Priyabimbarama Viharaya was built in the newly relocated Kadadora village, safely above the reservoir's waters. 🙏✨

During severe droughts, when the water level of the Kotmale Reservoir drops significantly, something magical happens. The ruined stupa and structural remnants of the old Kadadora Temple rise from the depths, offering a breathtaking and surreal sight. For the former residents who lost their ancestral homes, this reappearance is a deeply emotional moment—a fleeting reunion with their past that renews the memory of the priceless heritage they sacrificed in the name of development. 🍂💧

Rooted in nature. There is no better place to recharge📸Shiran Vimukthi Pathirana Pixel Bloom Photography
23/07/2026

Rooted in nature. There is no better place to recharge
📸Shiran Vimukthi Pathirana
Pixel Bloom Photography

Success is not just a destination, but the beautiful journey that led here.👨‍🎓
29/06/2026

Success is not just a destination,
but the beautiful journey that led here.👨‍🎓

ජීවිතේ එක ලස්සන ඍතුවක්ආදරණීය පේරාදෙණිය . . 🌳
27/06/2026

ජීවිතේ එක ලස්සන ඍතුවක්
ආදරණීය පේරාදෙණිය . . 🌳

For every late night, every sacrifice, and every answered prayer. We finally did it! ❤️🎓 University of Kelaniya Graduati...
14/06/2026

For every late night, every sacrifice, and every answered prayer.

We finally did it! ❤️🎓
University of Kelaniya Graduation – 2026 📸 Pixel Bloom Photography

𝕌𝕆𝕂 𝔾𝕣𝕒𝕕𝕦𝕒𝕥𝕚𝕠𝕟.📸Pixel Bloom Photography - Shiran Vimukthi Pathirana
08/06/2026

𝕌𝕆𝕂 𝔾𝕣𝕒𝕕𝕦𝕒𝕥𝕚𝕠𝕟.📸
Pixel Bloom Photography - Shiran Vimukthi Pathirana

ඔබටත්, පවුලේ සැමටත්,ලෝකවාසී සියල්ලන්ටත්සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2026

ඔබටත්, පවුලේ සැමටත්,
ලෝකවාසී සියල්ලන්ටත්
සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

Address

Hiyare

Website

Alerts

Be the first to know and let us send you an email when Pixel Bloom Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category