E SHOP EKA

E SHOP EKA everything you need, Delivered at warp speed

අඩුම මිලට⌚Naviforce 9207 Miltary fashion watch (Gold colour)⌚⭕ භාණ්ඩය නිවසටම පැමිණි පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත (cash on...
17/11/2023

අඩුම මිලට

⌚Naviforce 9207 Miltary fashion watch (Gold colour)⌚

⭕ භාණ්ඩය නිවසටම පැමිණි පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත (cash on dilivery/COD) ⭕

⭐ වෙලදපොල තුල පවතින මිලට වඩා අඩුවට
අපගෙන් මිලදී ගන්න පුළුවන්

🚕️ Delivery ගාස්තු රු. 400/- ක් පමණයි

☑️ ඇනවුම් කිරීමට :

✅ ඔබගේ නම :
✅ ලිපිනය :
✅ දිස්ත්‍රික්කය :
✅ දුරකථන අංක 2 ක්:
✅ ඔබ ඇණවුම් කරන නිෂ්පාදනය

ඇණවුම් කර වැඩකරන දින 7ක් ඇතුලත ඔබගේ නිවසටම ලබාගන්න පුළුවන්.

www.facebook.com/eshopeka

අඩුම මිලට වටිනා අත් ඔරලෝසු වර්ග 5ක්01 Megir mens waterproof luxury watch02 Rolex leather strap ladies watch03 canan blac...
30/10/2023

අඩුම මිලට වටිනා අත් ඔරලෝසු වර්ග 5ක්

01 Megir mens waterproof luxury watch
02 Rolex leather strap ladies watch
03 canan black net chain watch
04 olense silver wrist ladies watch
05 olense silver wrist men watch

⭕ භාණ්ඩ නිවසටම පැමිණි පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත (cash on dilivery/COD) ⭕

⭐ වෙලදපොල තුල පවතින මිලට වඩා අඩුවට
අපගෙන් මිලදී ගන්න පුළුවන්

🚕️ Delivery ගාස්තු රු. 400/- ක් පමණයි

☑️ ඇනවුම් කිරීමට :

✅ ඔබගේ නම :
✅ ලිපිනය :
✅ දිස්ත්‍රික්කය :
✅ දුරකථන අංක 2 ක්:

◼️ අපවෙත එවන්න, වැඩකරන දින 7ක් ඇතුලත
නිවසටම ලබාගන්න පුළුවන්.

☑️ වැඩි විස්තර සදහා,

☎ Whatsapp - 0770502156

"මේ වැලන්ටයින් දිනයේ අගනා ත්‍යාගය සමඟ ආදරයෙන් බැඳෙන්න! අපගේ අලංකාර අද්විතීය තෑගි සමඟ ඔබේ ආදරණීයයා පුදුම කරන්න. ආකර්ශනීය ...
02/02/2023

"මේ වැලන්ටයින් දිනයේ අගනා ත්‍යාගය සමඟ ආදරයෙන් බැඳෙන්න! අපගේ අලංකාර අද්විතීය තෑගි සමඟ ඔබේ ආදරණීයයා පුදුම කරන්න. ආකර්ශනීය හැඟීම්බර සිහිවටන ඔබට ඔබේ සෙනෙහස පෙන්වීමට ඔබේ හදවත ඔහුට හෝ ඇයට ලබාදෙන්න. ඔබේ ආදරය ප්‍රකාශ කරන්න විශේෂ ක්‍රමයක් සහ මෙම වැලන්ටයින් දිනය ආදරණීයයාගේ නොබිඳිය හැකි මතකයක් බවට පත් කරන්න. ඔබේ පෙම්වතියගේ / පෙම්වතාගේ වටිනා තෑග්ග සොයා ගන්න!"

ඇනවුම් කර දින 7 - 10 ත් අතර නිවසටම කුරියර් කරනු ලැබේ

Whatsapp 0770502156

15/12/2021

මේ නත්තලට ඔබේ ආදරණීයන්ට වෙනස් තෑග්ගක් දෙන්න.
Normal mug, magic mug, box frame, ඇතුළු සිහිවටන

ඔබගේ සියලුම මුද්‍රණ විසඳුම් සහ දැන්වීම් සඳහා විමසන්න

Whatsapp 077 0 50 2157

🌹මිනිසෙක් තමාගේ අලුත්ම කාර් එක පොලිෂ් කරමින් සිටිනන්අතරතුර  ඔහුගේ  අවුරැදු 6 ක්වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මත...
16/01/2019

🌹මිනිසෙක් තමාගේ අලුත්ම
කාර් එක පොලිෂ් කරමින් සිටිනන්
අතරතුර ඔහුගේ අවුරැදු 6 ක්
වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මතුපිට පැත්තක ඉරි වගයක් අඳිමින් සිටියා.

🌹මේ දුටු කෝපයට පත් මිනිසා
දරුවා ගේ අත අල්වා ගෙන, පහර කීපයක් ඇඟිලි වලට තදින් ගැහුවා.

🌹ඔහු ගසා තියෙන්නේ යකඩ වීල් බ්‍රෂ් එකෙන් බව ඔහුට
වැටහුනේ පසුවයි.

🌹ඉස්පිරිතාලේදී , දරුවා ගේ අතේ ඇට සියල්ලම බිඳී යාම හේතුවෙන් , අතේ ඇඟිලි සියල්ලම ඉවත් කරන ලදී.

🌹දරුවා තාත්තා දුටු විට, ඉතා
දුක්බර දෙනෙතින් තාත්තා
දෙස බලා " තාත්තේ!! ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නේ කවද්ද තාත්තේ" කියා ඇසුවා.

🌹ඉතා සිත රිදුන නිසා ඔහුට කතා කරගන්න බැරි වුනා.

🌹ඔහු කාර් එක ළඟට ගිහින්
කීප වතාවක් ම , එයට පයින්
ගැහුවා.

🌹ඔහු කාර් එක ඉදිරියේ හිඳගෙන පුතා ඇඳපු ඉරි දිහා බලාගෙන සිටියා.

🌹එහි ඇඳ තිබුණේ " තාත්තේ මං ඔයාට ආදරෙයි " කියල.

🌹පසුවදා ඒ මිනිසා සිය දිවි
හානි කර ගත්තා.

🌹කේන්තියටත් , ආදරයටත් ,
සීමාවන් නැත.

🌹මේ දෙකෙන් දෙවැන්න
තෝරා ගන්න.එවිට ඔබට ලස්සන , ආදරබර ජීවිතයක්
හිමි වනු ඇත

🌹භාණ්ඩ ඇත්තේ පරිහරණය
සඳහා ය. මනුෂ්‍යයන් ඇත්තේ
ආදරය ලැබීම සඳහාය.

🌹එනමුත් අද ලෝකයේ ප්‍රශ්නය
මෙයයි.....

🌹මිනිසුන්ව පරිහරණය කරනු ලබයි. භාණ්ඩ ආදරය ලබයි.

🌹 සැමවිටම මෙය සිතේ තබාගෙන ,එසේ නොකරන්න
ප්‍රවේසම් වෙමූ.

🌹භාණ්ඩ ඇත්තේ පරිහරණයටත්,මනුෂ්‍යයන් ඇත්තේ,ආදරය ලැබීමටත්ය.

🌹ඔබේ සිතුවිලි ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා වචන බවට පත්වනු ඇත.

🌹ඔබේ වචන ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා ක්‍රියා බවට පත්වනු ඇත.

🌹ඔබේ ක්‍රියා ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා පුරුදු බවට පත්වනු ඇත.

🌹ඔබේ පුරුදු ගැන කල්පනා කාරී වන්න. මන්ද ඒවා ඔබේ චරිතය බවට පත්වනු ඇත.

🌹ඔබේ චරිතය ගැන කල්පනාකාරී වන්න. මන්ද එය ඔබේ ඉරණම බවට පත්වනු ඇත.

🌹ඔබට බුදු සරණයි.🌹

(උපුටා ගැනීමකි)

🌹ෂෙයාර් නොකිරීමෙන් ඔබට නරකක් නොවේ එහෙත් කෙනෙක් මෙය දැකීමෙන් ජීවිතය වෙනස් කර ගතහොත් ඔබේ සිතට සතුටක් ගෙන එනු ඇත 🌹

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

MERY 'X' MASpage 1ටත් like පාරක් දාල SHARE කරන්නcomment කරන්න
24/12/2018

MERY 'X' MAS

page 1ටත් like පාරක් දාල
SHARE කරන්න
comment කරන්න

Address

Hingurakgoda

Telephone

+94770502156

Website

Alerts

Be the first to know and let us send you an email when E SHOP EKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E SHOP EKA:

Share