19/11/2025
Learn the Science and Art Behind Better Photographs.
ඡායාරූපකරණය පිලිබඳ උනන්දුවක් දක්වන පාසල් දරු දැරියන්, ආධුනිකයන් වෙනුවෙන් සැකසූ Beginners' Photography දින 8ක පාඨමාලාව දෙසැම්බර් 02 දින සිට සෑම අඟහරුවාදා දිනකම නිට්ටඹුව අරලිය අධ්‍යාපන ආයතනයේදී උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.
ඡායාරූපකරණය ඉගෙන ගන්නා ඔබ තාක්ශණික කරුණු මෙන්ම ඡායාරූප කලාව සහ එහි සෞන්දර්‍ය ද අධ්‍යනය කළ යුතුමය.
මෙම පාඨමාලාව සඳහා මූලික හැදෑරීමක් නැති, වෘත්තීය කැමරාවක් ඇති හෝ නොමැති ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.
මෙහිදී පහත විශය කරුණු මුල සිට ඉතා සරලව ඔබ වෙත ඉගැන්වෙනු ඇත.
✅ Camera Basics
✅ Lens & Optics
✅ Composition Techniques
✅ Lighting Essentials
✅ Basic Photo Editing
✅ Photography Art & Aesthetics ➕ Hands-on PRACTICALS
Conducted by:
Sajith Abeygunawardhana
(Photographer & Visual Educator)
🎓 Dip. in Photography (UOK)
🎓 Student of Hegoda School of Photography
🎓 B.Sc. Special in Physics (SUSL)
📅 ආරම්භක දිනය : 2025 දෙසැම්බර් 02
⏰ වෙලාව : පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා
📍 ස්ථානය: නිට්ටඹුව අරලිය අධ්‍යාපන ආයතනය.
වැඩි ව්ස්තර සඳහා Whatsapp හෝ දුරකථනයෙන් සම්බන්ධ වන්න
Sajith - 075 973 4673
FB Fan page -
https://www.facebook.com/SajithAbeygunawardhanaEducation