Mahee Photography

Mahee Photography Much Love photography ...

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
13/05/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

HAPPY NEW YEAR 2025..💫හැමෝටම හීන බලාපොරොත්තු සැබෑ කරගන්න ශක්තිය වාසනාව ලැබෙන සුබම සුබ නව වසරක් වේවා....💫🤍
01/01/2025

HAPPY NEW YEAR 2025..💫
හැමෝටම හීන බලාපොරොත්තු සැබෑ කරගන්න ශක්තිය වාසනාව ලැබෙන සුබම සුබ නව වසරක් වේවා....💫🤍

Apply This ❤️
13/05/2024

Apply This ❤️

We would like to inform you that due to some unavoidable reasons we have decided to postpone our Lens4Action Photography Competition.

Accordingly, you have time until June 6 to register for the competition and submit your photos.

So this invitation is for you who haven't applied yet.

Register for the competition soon; you have the opportunity to not only show your skills to the world but also win valuable gifts.

For guidlines : bit.ly/3y2Fqc6

For registration,
https://docs.google.com/forms/d/e/1FAIpQLSc8NqlstW7Ecpj9DbzuiGUV03e1GNqFSpsY-rlyI1woR3_beQ/viewform?usp=sf_link



14/04/2024

අදම අයදුම් කරන්න 📸❤️

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සනිටුහන් වන්නේ නැවුම් බලාපොරොත්තු සහ ඒවා ඉටුකර ගැනීමේ අධිෂ්ඨානයෙනි.  ලැබුවා වූ සිංහල දෙමළ ...
13/04/2024

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සනිටුහන් වන්නේ නැවුම් බලාපොරොත්තු සහ ඒවා ඉටුකර ගැනීමේ අධිෂ්ඨානයෙනි.

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා🙏....!

Sinhala Tamil New Year's Eve is marked with fresh hopes and determination to fulfill them.

May the Sinhala Tamil New Year bring peace, happiness and prosperity to you and your family, and a healthy and happy New Year🙏....!

~~Mahee Photography ~~

05/04/2024

පරිසරයට ආදරය කරන ඔබ‍ට මෙන්න ඉතා අනගි අවස්ථාවක්.....🤩

"Lens4 Action Photography Competition"

ඡායාරූප තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට ආරම්භ කෙරේ.ඔබත් අදම පහත ලින්ක් එක හරහා ඒ සඳහා ලියාපදිංචි වන්න😍👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSc8NqlstW7Ecpj9DbzuiGUV03e1GNqFSpsY-rlyI1woR3_beQ/viewform?usp=sf_link

⭕තරඟයේ සියලුම නීති රීති ඇතුලත් ලේඛනය ගූගල් පෝරමය සමඟ අමුණා ඇති බැවින් ඒ සඳහා ඔබේ අවදානය යොමු කරන්න....

තරඟය අප්‍රේල් 20 දක්වා විවෘතව පවතී.

සියලුම තරඟකරුවන්ට විද්‍යුත් සහතිකපත් පිරිනැමෙන අතර පළමු ජයග්‍රාහකයින් තිදෙනාට මුල්‍ය ත්‍යාග පිරිනැමේ🎁

ප්‍රථම ස්ථානයට -රු.8000
දෙවන ස්ථානයට-රු.5000
තෙවන ස්ථානයට-රු.3000

නොපමාව ඔබත් ඔබේ අයදුම්පත අදම අප වෙත යොමු කරන්න!😇




Get your chance guys.. 📸📸photo competition will start from today. Register through the link given below.😍👇 https://docs....
21/03/2024

Get your chance guys.. 📸📸

photo competition will start from today.
Register through the link given below.😍👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSc8NqlstW7Ecpj9DbzuiGUV03e1GNqFSpsY-rlyI1woR3_beQ/viewform?usp=sf_link

*The pdf containing the guidelines is attached with the google form so refer it to know all the rules about the competition.*⭕⭕

Get ready to showcase your best work!📸✨️

"Lens4Action_Photography Competition"

Your wait is over!🤗

Acceptance of applications for the photo competition will start from today.
Register through the link given below.😍👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSc8NqlstW7Ecpj9DbzuiGUV03e1GNqFSpsY-rlyI1woR3_beQ/viewform?usp=sf_link

*The pdf containing the guidelines is attached with the google form so refer it to know all the rules about the competition.*⭕⭕

The contest will be open until April 20.

e-certificates will be given to all the contestants and financial prizes will be granted to the first three winners.🎁🎀

So don't wait any longer and send your application to us soon.💚✨️




https://youtu.be/-yQAkPT0Dx4?si=8DTQDlaUd9vsxZnLSubscribe my chanel ❤️❤️
19/03/2024

https://youtu.be/-yQAkPT0Dx4?si=8DTQDlaUd9vsxZnL

Subscribe my chanel ❤️❤️

Birds Park / Birds Research Center Hambantota🦆🐣🐥Birds Park is a home to endemic and exotic birds with over 180 varieties and around 3200 birds. The park w...

Love is the art of the heart – paint your world with it this Valentine's Day."💖💞Mahee Photography
13/02/2024

Love is the art of the heart – paint your world with it this Valentine's Day."💖💞

Mahee Photography



"Celebrating freedom, unity, and pride on Sri Lanka's  Independance Day"🇱🇰🇱🇰Mahee Photography
03/02/2024

"Celebrating freedom, unity, and pride on Sri Lanka's Independance Day"🇱🇰🇱🇰

Mahee Photography


ඔබ සැමට,පින්බර දුරුතු පෝය දිනයක් වේවා !! 🌷☸️🙏 ----- Mahee Photography
24/01/2024

ඔබ සැමට,
පින්බර දුරුතු පෝය දිනයක් වේවා !! 🌷☸️🙏
-----

Mahee Photography


Albem 2ගැටබරුව රජමහා විහාරය 🙏🙏📸 Mahee Mobile PhotographyBy I phone 7🍎Retouch by Lightroom 🤟Like my page 👍Mahee Photograp...
20/01/2024

Albem 2

ගැටබරුව රජමහා විහාරය 🙏🙏

📸 Mahee Mobile Photography
By I phone 7🍎

Retouch by Lightroom 🤟

Like my page 👍
Mahee Photography



Address

Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when Mahee Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahee Photography:

Share