Habarana Jegan

Habarana Jegan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Habarana Jegan, Camera/Photo, Habarana.

10/03/2026

මිනිස්සු ඇත්තටම ආදරේ කරන්නෙ ජීවත් වෙලා ඉන්නකොටද ? මැරුණහමද?

ඊයේ රාත්‍රියේ හබරණ කඩ හතවැව දෙස  සිට සමගි මාවත හරහා මොරගස්වැව සොහොන දෙසට තුවාල වූ වන අලියෙකු ගමන් කර ඇත..අධික රුධිර වහනය...
07/03/2026

ඊයේ රාත්‍රියේ හබරණ කඩ හතවැව දෙස සිට සමගි මාවත හරහා මොරගස්වැව සොහොන දෙසට තුවාල වූ වන අලියෙකු ගමන් කර ඇත..අධික රුධිර වහනය නිසා එම සත්වයාගේ ජීවිතයට හානි සිදු වී තිබිය හැක.ඉක්මනින් මේ සම්බන්ධව බලධාරින්ගේ අවධානය යොමු වේවා....

22/02/2026

අපි හැමෝටම
දවසක
යන්න වෙනවා...
එදාට
ඉතිරි වෙන්නේ
අපි
මිනිස්සුන්ට දීලා
ගිය දේවල් විතරයි...
සමහර විට
ඒ එකම එක,
හොඳ වචනයක් වෙන්න
පුළුවන්
දිගම දිග
මතකයකට....
ඔබට සුබ ගමන් ජයසිංහ මාමේ!!!!!

❤❤️Happy valentine ❤️❤️
14/02/2026

❤❤️Happy valentine ❤️❤️

10/02/2026

මනුස්ස වේශයෙන් මෘගයෝ ඉන්නෙ

06/02/2026

"""ඔබට ඔබමැ මිස නැත උපමා....."""
සුබ විශ්‍රාම දිවියක් මෙරායා ටීචර්..

05/02/2026

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අවසානයද මේ????

Address

Habarana

Website

Alerts

Be the first to know and let us send you an email when Habarana Jegan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category