16/07/2026
🙏 උතුම් උපසම්පදා පුණ්‍යෝත්සවයේ සොඳුරු මතකයන් 🙏
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවපූර්වක සුබාශිංසන පුදකර සිටිමු.
මෙම උතුම් පුණ්‍යකර්මයේ සුවිශේෂී අවස්ථා ඔබ සැම සමඟ මෙසේ බෙදාගන්නෙමු.
සාදු! සාදු! සාදු! 🙏
Photography by Chamath Vindula
CHAMATH VINDULA PHOTOGRAPHY +94755088845 Fb page : https://www.facebook.com/CV-Photography-1606019523002817/… © All Rights Reserved. do not copy, print, download, display, alter, blog, stream or otherwise use this photos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal