HNK official

HNK official WELCOME TO HNK PRODUCTIONS CHANNEL......
SUBSCRIBE MY CHANNEL�

COMING SOON...😎❤️💥  HNK official
27/02/2026

COMING SOON...😎❤️💥
HNK official

27/02/2026

HNK official

ලැබුවා වූ නව වසර සියලූම දෙනාගේ පැතුම් ඉටු වන, සියලු වැඩකටයුතු සාර්ථක වන,සතුට සාමය පිරි සුබම සුබ නව වසරක් වේවා.....🙏🏻🙏🏻🥰🥰...
31/12/2025

ලැබුවා වූ නව වසර සියලූම දෙනාගේ පැතුම් ඉටු වන, සියලු වැඩකටයුතු සාර්ථක වන,
සතුට සාමය පිරි සුබම සුබ නව වසරක් වේවා.....🙏🏻🙏🏻🥰🥰❤️❤️✨ HNK official

ලමයි 30 කට දෙන්න හිතාගෙන පටන් ගත්ත Donation එක ලමයි 80 කට වැඩි පිරිසකට දෙන්න පුලුවන් උනා ඉතින් මේ දේ කර ගන්න බැරි වෙනවා ...
28/12/2025

ලමයි 30 කට දෙන්න හිතාගෙන පටන් ගත්ත Donation එක ලමයි 80 කට වැඩි පිරිසකට දෙන්න පුලුවන් උනා ඉතින් මේ දේ කර ගන්න බැරි වෙනවා ඔයාලාගෙ උදවු නැති උනානම් මේ වෙනුවෙන් මූල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන් උදවු උපකාර කරපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.බොහොම පින්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️ ගොඩක් නංගිලා මල්ලිලා,සර්ලා,ටීචර්ලා,අයියලා අක්කලා වගේම තව ගොඩක් අය මේ වෙනුවෙන් උදවු උපකාර කරා ඒ අයට ගොඩක් ගොඩාක් ස්තූතියි අද අපිට මේ වගේ දෙයක් කර ගන්න පුලුවන් උනා පලවෙනි වතාව මෙහෙම දෙයක් කරපූ ඉතින් හිතුවට වඩා හොදින් ඒ දේ කර ගන්න උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි🥰🥰❤️🙏🏻🙏🏻🙏🏻
වැඩේ උන විදිය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඉදිරියේදි දාන්නම්..❤️❤️❤️❤️
හැමෝටම බොහොම ස්තුතියි..🥰🥰❤️🙏🏻🙏🏻🙏🏻

Merry christmas all of you😘✨🥰❤️HNK official
24/12/2025

Merry christmas all of you😘✨🥰❤️
HNK official

HNK New Update😎🖤HNK official  Kavishka Maduwantha Nimshan Methsara Heshan Dananjaya
13/12/2025

HNK New Update😎🖤
HNK official Kavishka Maduwantha Nimshan Methsara Heshan Dananjaya

📍Are you up for the challenge?යාලුවනේ පොඩි වෙනසක් කරන්න වුනා.... අපි 2025/12/14 තමා අපිට ලැබුන දේවල් ඔක්කොම ලමයින්ට බෙදල...
12/12/2025

📍Are you up for the challenge?
යාලුවනේ පොඩි වෙනසක් කරන්න වුනා.... අපි 2025/12/14 තමා අපිට ලැබුන දේවල් ඔක්කොම ලමයින්ට බෙදලා දෙන්න හැදුවේ.මේ වෙද්දී ගොඩක් අය අපිට පුලුවන් විදියට පොත් පැන්සල් පෑන් වගේ දේවල් ගෙනල්ලා දුන්නා. ඒ අයට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්...❤️❤️🙏🏻🙏🏻
🩸 මේ චැලේන්ජ් එක අපි 12/12 ඉදන් 12/26 වෙනකන් මේ සති දෙක ඇතුලත පටන් ගන්න චැලේන්ජ් එකක්...
🩸මේක පටන් ගන්න ගොඩක්ම හේතුව උනේ අපි පොත් දෙන්න ගිය තැන ඔක්කොම ලමයි 80 ක් ඉන්නවා කියලා අපිට කිව්වා...ඉතින් අපි ලග දැනට ලමයි 30 ට වගේ තමා පොත් තියෙන්නේ...
🩸අපිට ගොඩක්ම මේ වෙලාවේ පොත් තමා ඕන වෙන්නේ... ඉතින් මේ සති දෙක ඇතුලත අපිට පොත් 500ක් එකතු කර ගන්න ඔයාලාගේ සහයෝගය ඉල්ලනවා...
මේ පොත් ඔක්කොම 28 වෙනිදට අපි ඒ ලමයින්ට බෙදලා දෙනවා...
ඉතින් ලමයි 30කට දෙන්න පුලුවන්.....ඒත් ඉතුරු ලමයි 50 ත් දෙන්න පුලුවන් උනොත්... ඒ ලමයිනුත් සතුටින්....❤️
පුලුවන් අය මේ නම්බර්ස් වලට කෝල් කරලා අපිව දැනුවත් කරන්න.මේක share කරලා හරි අපිට සහයෝගයක් දෙන්න...❤️❤️❤️

අපේ HNK PRODUCTIONS Channelඑකේ වීඩියෝ බලන  අපේ සහෝදර සහෝදරයන් හැමෝම මේක share කරන්න.📍අපිට පුලුවන් විදියට අපි වගේම තවත් ස...
03/12/2025

අපේ HNK PRODUCTIONS Channelඑකේ වීඩියෝ බලන අපේ සහෝදර සහෝදරයන් හැමෝම මේක share කරන්න.
📍අපිට පුලුවන් විදියට අපි වගේම තවත් සහෝදරයෙක්ට/සහෝදරියකට පොඩිම හරි උදවුවක් උපකාරයක් විදියට අපි මේ දේ කරන්න හිතුවා.❤️
ඉතින් ඔයාලටත් පොඩි හරි ආශාවක් තියෙනවනම්
📍"අනේ මටත් මොකක් හරි දෙයක් කරන්න තිබ්බනම්"කියලා හිතේ තියන් ඉන්නේ නැතුව දැන්ම අපිට කතා කරලා කියන්න.
📞📞📞(077 952 9762/Heshan)
📞📞📞(075 974 0774/Kavishka)
මේ නම්බර වලින් එකකට කෝල් කරලා කියන්න.
📍ඔයාලගෙන් ලැබෙන එක පොතක් උනත් මේ වෙලාවේ ඒ දරුවන්ට ගොඩක් වටිනවා.ඉතින් අපිට පුලුවන් විදියට ඒ දරුවන්ට අපි උදවු කරමු.අපි වගේම සහෝදර සහෝදරියො තමා මේ වගේ තත්වයකට මුහුණ දීලා තියෙන්නේ.
*පොඩි හරි හිතේ ආසාවක් තියෙනවනම් අපිට කතා කරන්න*.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when HNK official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share