1st Gampaha, Henegama Scout Group

1st Gampaha, Henegama Scout Group This is a official page of Henegama Central College Scout Group - HCCSG

සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏
30/05/2026

සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏

⚜️ *Embark on the Adventure of a Lifetime as a Rover Scout* This opportunity is for you who studied at *Henegama Nationa...
16/11/2025

⚜️ *Embark on the Adventure of a Lifetime as a Rover Scout*

This opportunity is for you who studied at *Henegama National School*.🏳️‍⚧️

Ready to step into a world filled with pride, purpose, and adventure? This is your chance to be part of something extraordinary!

⚜️ *Unleash Unforgettable Experiences:* Dive into both local and international adventures that will stay with you forever.

⚜️ *Earn Prestigious Certifications:* Gain recognition on a global and national level.

⚜️ *Thrill in Exploration & Camping:* Discover the great outdoors in ways you’ve never imagined!

If you're between *17/6 to 26 years old*, don’t miss your chance to join the vibrant and inspiring *Henegama Rover* family, where you’ll pave the way to a life full of purpose, growth, and achievement.

*Ready to start your adventure?* Fill out the Google form below and take your first step towards an incredible journey!

https://forms.gle/HSbZX5jxo2JJsMrY7

For more details
📞 : 070 389 0243
ADC Rover Gampaha District

හේනේගම මධ්‍ය විද්‍යාලයට තවත් ලී පදක්කම් ලාභීයෙක් .... ❤️ 2010 වර්ෂයෙදී බාලදක්ෂයෙක් ලෙස සමූහයට බැඳී ඉන්පසු නොපසු බට බාලදක...
13/09/2025

හේනේගම මධ්‍ය විද්‍යාලයට තවත් ලී පදක්කම් ලාභීයෙක් .... ❤️
2010 වර්ෂයෙදී බාලදක්ෂයෙක් ලෙස සමූහයට බැඳී ඉන්පසු නොපසු බට බාලදක්ෂයෙකු ලෙස 2016 වර්ෂයේදී බාලදක්ෂයෙකුට ලබා ගත හැකි උසස්ම ප්‍රධානය වන ජානාධිපති ප්‍රධානය ලබා එතනින් නොවැතී,
2022 වර්ෂයේ මිරිස්වත්තේ කැප්පෙටිපොළ හී පැවති පළමූ අදියර බාලදක්ෂ පුහුණු පාථමාලාවට සම්බන්දව වී හේනේගම මධ්‍ය විද්‍යාලයේ සහය අචාර්‍ය බාලදක්ෂයෙකු ලෙස ගමන ආරම්භ කොට , හේනේගම මානවක සමූහයේ මානවයෙකු ලෙස සම්බන්දව වී පසුව 147 වන උසස්ම පාථමාලවදී 4 වන අදියරත් සමත් කිරීමට සමත් වූ ඔහු,
සැප්තැම්බර් 13/14 දිනන්දී මොණරාගල යොවුන් සේනාංකයදී පැවති ගිල්වෙල් සුවද හමුවෙදී අභිමානවත් බාලදක්ෂ අචාර්‍ය ලී පදක්කම ලබා ගැනීමට සමත් වීය.ඔහු හේනේගම බාලදක්ෂ ඉතිහාසයේ 5වන ලී පදක්කම් ධාරියා ලෙස අභිමානවත් ලෙස නම් කෙරේ.

කබෝරියට සමගාමීව පැවති බාලදක්ෂ ව්‍යාපාරයේ උසස් ප්‍රදානලාභීන්ගේ ලෝක සංගමය හෙවත් ATAS World හමුවට සහභාගී වී, හේනේගම මධ්‍ය ව...
19/08/2025

කබෝරියට සමගාමීව පැවති බාලදක්ෂ ව්‍යාපාරයේ උසස් ප්‍රදානලාභීන්ගේ ලෝක සංගමය හෙවත් ATAS World හමුවට සහභාගී වී, හේනේගම මධ්‍ය විද්‍යාලීය ආදි බාලදක්ෂයින් වන දිනාත් හංසන, රස්මින ඉමල්සන් හා බවිඳු හෙට්ටිආරච්චි යන සොහොයුරන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් ලෙස එම සංගමයේ සාමාජිකත්වයට පත් විය.ලෝක ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින්ගේ සාමාජිකත්වයට හේනේගම මධ්‍ය විද්‍යාලීය බාලදක්ෂයන් මෙලෙස තේරී පත් වූයේ දීර්ඝ කලකට පසු වීමද විශේෂත්වටක්.

2 day Traning camp - 2025 ⛺🌳📚
13/08/2025

2 day Traning camp - 2025 ⛺🌳📚

22/07/2025
First Aid Traning program🩸🚑 🫀
11/07/2025

First Aid Traning program🩸🚑 🫀

හේනේගම බාලදක්ෂ පොසොන් දන්සල  - 2025 🙏☸️
11/06/2025

හේනේගම බාලදක්ෂ පොසොන් දන්සල - 2025 🙏☸️

Address

Henegama Central College
Gampaha
11724

Telephone

+94714028963

Website

Alerts

Be the first to know and let us send you an email when 1st Gampaha, Henegama Scout Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share