Aerial capture LK

Aerial capture LK ✈️ Special occasions on air ✈️

Event එකක්ද? Drone coverage කර ගන්න ඕනෙද?
අපිට කතාකරන්න
Aerial capture LK - 0758039181☎️

ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති...
07/03/2026

ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව පොලිසියේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ අනුව මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදුකළ යුතු වුවද ඇතැම් ආයතනයන් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම් සිදුකරන බවට තොරතරු අනාවරණය වී ඇත.

එබැවින් ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන හා අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කිරීමට අවධානය යොමුකරන ලෙසයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

05/11/2025

New bee ✈️ Dji air3s

Janith Kavishka

06/10/2025

✔️ Aerial Videography Service
✔️ Book us now for your project
✔️ Contact no : 075-8049181
We Using Gear📽️🎬
*DJI Mini 3
*DJI Air 3s
©️ 2025
®️Aerial capture

26/05/2025

බෙල්වුඩ් | Bellwood |🥀💚🍃🌍

අවිවේකී ආත්මය නිදහස් කරන්න නිදහස් දවසට කොල පාට හොයන් යන්න.💚🍃

09/05/2025

ඔයාගෙ ගමේ වෙසක් කලාපය ලංකාවටම ඩ්‍රෝන් එකකින් පෙන්නමුද?
ඔබට අවශ්‍ය ඩ්‍රෝන් වීඩියෝකරණයන් හා චායාරූපකරණයන් පහසු මිලට හා විශ්වාසවන්තව සිදුකර ගැනීම සදහා අදම කතාකරන්න.
Contact : 0758049181 🚁🎥

ඔයාගෙ දෝනිගෙත් ආරක්ශාව තරකරන්න Aerial capture අපිට කතා කරන්න😂😂
28/03/2025

ඔයාගෙ දෝනිගෙත් ආරක්ශාව තරකරන්න Aerial capture අපිට කතා කරන්න😂😂

17/03/2025

✔️ Aerial Videography Service
✔️ Book us now for your project
✔️ Contact no : 075-8049181
We Using Gear📽️🎬
*DJI Mini 3
©️ 2025
®️Aerial Capture

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Aerial capture LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category