Charith Kaushalya Photography

Charith Kaushalya Photography Photography life

22/07/2026

ෂෙල්ටන් රණසිංහ රංගායතනය

පහතරට කලඑළි මංගල්‍යය 2026

පහතරට නර්තන හැදෑරූ දරු දැරියන් විසි දෙනෙකු චාරිත්‍රානුකූලව කලඑළි බසින
විශේෂ නර්තනාංග රැසස්

01.මාතර සම්ප්‍රදායට අයත් නර්තනාංග

02.දහඅට සන්නි ශාන්තිකර්මයට අයත් නර්තනාංග

03.අති බිහිසුමු දෙකොන විලක්කු මහසොන් කුරාල සමයම

04.පහතරට නර්තනය සම්ප්‍රදායට අයත් නර්තනාංග ඇතුලු තවත් විශේන නර්තන රැසක් සමගින්

2026 ඇසල මස 25 වන දින සෙනසුරාදා සවස 7 සිට පසුදා පහන්වන තුරු

( හේනේගම පරකඩමුල්ල ශ්‍රී භාග්‍යාරාම විහාරස්ථ පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ..)

ඔබ සැමට කරන ගෞරවනීය ආරාධනාවයි
💞

16/04/2026
28/03/2026

Wishing you happiness on your new journey together 😍

Congratulations Asanka 💞 Ayesha 🥀

ᴩʜᴏᴛᴏɢʀᴀᴩʜᴇʀ :- Charith Kaushalya
ᴄᴏɴᴛᴀᴄᴛ :- 078 661 4433


images here are copyrighted by the photographer who created them. Under no circumstances shall these digital files be used, copied, displayed, or pulled from this site without the expressed written consent of the photographer. All pictures in this album are fully owned by

Copyright : Ck Photography

26/03/2026

මේ Offer එකනම් මිස් කර ගන්න එපා 😉💞

ඔබගේ ජීවිතයේ වැදගත්ම දිනය,
ආදරය, සතුට, හැඟීම් සහ සිනාව එක්ක
සදාකාලයටම ජීවත්වෙන මතකයක් කර ගන්න
අදත්,හෙටත්, අවුරුදු ගණනාවකට පස්සෙත්
එම හැඟීමම දැනෙන විදිහට
ඔබගේ මංගල මොහොතේ සුන්දර මතක සුරකින්න💞
Ck Photography සමඟ අදම ඔබගේ දිනය reserve කරන්න ✨

One Day Special Wedding Offer
25000/= Only

This opportunity is only for 10 lovely couples.

(Only 10 bookings available, Hurry up and book your date NOW...)

We will turn Your Wedding day Into Timeless Memories 💖

📞 WhatsApp: 078 661 4433

ᴩʜᴏᴛᴏɢʀᴀᴩʜᴇʀ :- Charith Kaushalya

Address

Gampaha

Telephone

+94786614433

Website

Alerts

Be the first to know and let us send you an email when Charith Kaushalya Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share