22/07/2026
🙏
පින්බර ඔබ සැමට ආදරණීය ආරාධනයයි! 🙏
බුදු සසුනේ චිරස්ථිතියත්, සියලු සත්ත්වයන්ගේ යහපතත් ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවයේ දින දෙක පුරාවටම සංවිධානය කර ඇති දන්සල් හා අනෙකුත් සියලු පින්කම් සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ දායකත්වය ඉතා අගනේය.
ද්‍රව්‍යමය වශයෙන් හෝ ශ්‍රමදානයෙන් දායක වී මේ උතුම් පුණ්‍යකර්මයේ කොටස්කරුවෙකු වන්න. ඔබගේ සෑම පරිත්‍යාගයක්ම අසීමිත පින් රැස්වන මහඟු අවස්ථාවකි.
ඔබත් පවුලේ සැමත් සමඟ පැමිණ, පින් රැස්කරගෙන මේ උතුම් කාර්යය සාර්ථක කර ගැනීමට අත්වැලක් වන්න.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
සියලු දානයන් අතර ධර්මදානය ශ්‍රේෂ්ඨය.