24/06/2026
මේ ඉන්නේ Brown Hawk-Owl (නැතිනම් Brown Boobook) කියන බකමූණු විශේෂයයි (විද්යාත්මක නාමය: Ninox scutulata).
මුන්ව සාමාන්යයෙන් හඳුන්වන්නේ පොඩි උලමා එහෙමත් නැත්නම් පුංචි බස්සා කියල.
Nikon D7500 | 18-140 mm kit lens