09/08/2024
ගාලු නගරයේ පැවැත්වෙන ලෝක ඡායාරූප දින සැමරුම 2024 ට සමගාමීව පැවැත්වෙන ගාලු දිස්ත්‍රික්කයේ පාසැල් ළමුන් සඳහා වන ඡායාරූප තරගයේ විනිශ්චය කටයුතු අද දින පිළියන්දල DIGIMAX ආයතනයේ කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී. මේ සඳහා ප්‍රවීණ ඡායාරූපකරණ දේශක අතුල රණරාජා මහතා ඇතුළු ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් සහභාගි විය.
මේ සඳහා සහභාගිවු අතුල රණරාජා මහතා ඇතුළු විනිසුරු මඩුල්ලට හා ආයතන පරිශ්‍රය ඉඩකඩ ලබාදෙමින් අනුග්‍රහය දැක්වූ DIGIMAX ආයතනයේ අධිපති නිශාන් අල්ගෙවත්ත මහතා සහ එම කාර්ය මණ්ඩලයට ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
School Photo Contest
All Submissions - 600
Amateur Colour - 217
Amateur Monochrome - 100
Mobile Phone - 283
Panel of Judges
Mr. Athula Ranaraja
Dip. in Photo -university of Kelaniya
Dip. in Photo – NPAS
ENPAS/Hon.FNPAS/FAISLP
Mr. Gagan Karunachandra
Dip. in Photo – NPAS
Dip. in Photo -university of Kelaniya
ANPAS/AFIAP
Mr. Suresh Weerasinghe
Dip. in Photo – NPAS
Director of Development & promotions (NPAS)