USK Photography

USK Photography Naturel and Creative Photos

10/08/2022
අල්ලාගෙන සිටින තරමට  වේදනාව ගෙන දෙයි.ඔසවා සිටින තරමට  එහි බර දැනෙයි.ආශාව නිසාවෙන්ම සසර ගමන දුර වෙයි.
02/05/2022

අල්ලාගෙන සිටින තරමට වේදනාව ගෙන දෙයි.
ඔසවා සිටින තරමට එහි බර දැනෙයි.
ආශාව නිසාවෙන්ම සසර ගමන දුර වෙයි.

ඉර දෙයියනේ නෑයෝසද දෙයියනේ නෑයොආදී අපේ මුතු මිත්තෝ,ඉරෙන් හදෙන් වැඩ ගත්තෝ....
27/02/2021

ඉර දෙයියනේ නෑයෝ
සද දෙයියනේ නෑයො
ආදී අපේ මුතු මිත්තෝ,ඉරෙන් හදෙන් වැඩ ගත්තෝ....

සියලු භෞතිකත්වයන් ජරා ජීර්ණ වෙයි..
06/10/2020

සියලු භෞතිකත්වයන් ජරා ජීර්ණ වෙයි..

නැගෙන හිරු නැගෙනහිරෙන් ජීවිතය ට බලාපොරොත්තු රැගෙන ලෝකය ම අවදි කරයි ,හිරු මුදුන් වෙනවා සේම සෑම ජීවිතයක් ම කාර්යබහුල සිද්ධ...
27/08/2020

නැගෙන හිරු නැගෙනහිරෙන් ජීවිතය ට බලාපොරොත්තු රැගෙන ලෝකය ම අවදි කරයි ,හිරු මුදුන් වෙනවා සේම සෑම ජීවිතයක් ම කාර්යබහුල සිද්ධි දාමයක පැටලෙනවා ඇත ..සියලු ජීවය ජීවත් වීමේ මහා සංකීර්ණ සංග්‍රාමයට සැලසෙන්නේය, එවන්න සියලු ජීවිත වලට සම්මා සම්බුදු සරණයි ජයෙන් ජයම අත්වන සුභම සුභ දවසක් ම වේවා ❤❤❤

ජීවිතයම යනු සිතින් සාදා ගත්  සුව පහසු ලෝකයේ ඒ  පැතුම් ඉටු වීම මෙන් ම බොඳවී යාම ද ඇස් දෙකෙන් දැක සිතින් විදීමයි....
23/08/2020

ජීවිතයම යනු සිතින් සාදා ගත් සුව පහසු ලෝකයේ ඒ පැතුම් ඉටු වීම මෙන් ම බොඳවී යාම ද ඇස් දෙකෙන් දැක සිතින් විදීමයි....

"එකම කෝණයක කාලයෙ වෙනස"
23/08/2020

"එකම කෝණයක කාලයෙ වෙනස"

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when USK Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to USK Photography:

Share

Category