Walk with Thilina Drone & Video Services

Walk with Thilina Drone & Video Services We don’t just capture moments, we create memories - with professional video and drone coverage for weddings, corporate events, music, sports, YouTube, and more

19/04/2026

ගිරි දේවි නර්ථනය 💃

Yet another graceful performance from Rangabhisheka 2026, presented by Rekadahena Sri Dhammadassi Vidyalaya.

ලැබුවා වූ නව වසර ඔබ සැමට බත බුලතින් සරුවන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, ලෙඩ දුක්වලින් තොර සුභම සුභ නව වසරක්...
14/04/2026

ලැබුවා වූ නව වසර ඔබ සැමට බත බුලතින් සරුවන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, ලෙඩ දුක්වලින් තොර සුභම සුභ නව වසරක් වේවා.

06/04/2026

චක් ගුඩු ගුඩු - අලුත් අවුරුදු නර්තනය

Another beautiful dance performance from Rangabhisheka 2026 by Rekadahena Sri Dhammadassi Vidyalaya

01/04/2026

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා 🎶

A beautiful highlight from a young voice at Rangabhisheka 2026, organized by Rekadahena Sri Dhammadassi Vidyalaya🎤✨

Full video coming soon 🎬

09/11/2025

ඔයාලගෙ විකුණන්න තියෙන ඉඩමටත් මේ විදියට Drone Video එකක් හදා ගන්න අපිට කතා කරන්න. 077 747 0802

Client: Mr Jawfer Aleem, Gintota, Galle.

📸✨ ඔයාගේ උත්සවයත් ඩ්‍රෝන්වලින් වීඩීයෝ කරගනිමු! 🚁ඔබේ ගමේ, නගරේ, පංසලේ හෝ  වෙනත්  ආගමික අවස්ථාවක් වෙනුවෙන් ආකර්ෂණීය වීඩියෝ...
29/04/2025

📸✨ ඔයාගේ උත්සවයත් ඩ්‍රෝන්වලින් වීඩීයෝ කරගනිමු! 🚁

ඔබේ ගමේ, නගරේ, පංසලේ හෝ වෙනත් ආගමික අවස්ථාවක් වෙනුවෙන් ආකර්ෂණීය වීඩියෝවක් ඩ්‍රෝන්,කැමරා භාවිතා කරලා වීඩියෝ කර ගන්න දැන්ම අප හා සම්බන්ධ වන්න! ❤🎥

🛸 Dji Air 3, Air 2S, Mavic Mini, Dji Neo වගේ ඩ්‍රෝන් යන්ත්‍ර සහ පළපුරුදු ඔපරේටර් මණ්ඩලය ඔබේ අවශ්‍යතාවයට හැදෙන විදිහට.

🎬 අවශ්‍යනම් ලස්සන වීඩියෝ එකක් (highlight video, aftermovie, reels) අපිටම හදලා දෙන්නත් පුලුවන්!

🛑 ඔබේ උත්සවය හෝ ප්‍රසංගය ගැන ප්‍රචාරක වීඩියෝ පට සාදා ඒවා advertise(boost) කිරීමටද හැක.

👉 දැන්ම කතා කරන්න – දිනයක් වෙන් කර ගන්න!

📞 Thilina : 077 747 0802
📞 Charith : 077 914 5152
💬 WhatsApp : https://wa.me/94777470802

05/04/2025

ඔබේ ගමේ, නගරයේ පැවැත්වෙන අවුරුදු උත්සවයත් ඩ්‍රෝන්වලින් වීඩියෝ කර ගන්න අපිට කතා කරන්න.

Thilina: 0777470802
Charith: 0779145152
Whatsapp: 077 747 0802

23/08/2024

Victoria Hideout

18/05/2024

DJI එකෙන් මෑතකදි එළි දක්වරු සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි DJI Air 3 කියල කියන්නෙ.
මේක Dual Camera ඩ්‍රෝන් එකක්. සාමාන්යෙන් ඩ්‍රෝන් එකක එන Wide angle ලෙන්ස් එකට අමතරව මේකෙ Telephoto ලෙන්ස් එකකුත් තියෙනවා. මේ නිසා සාමාන්‍ය ඩ්‍රෝන් එකකින් ගන්න අමාරු cinematic footages මේකෙන් ගන්න පුලුවන්.

ඒ වගේම මෙගා පික්සෙල් 48ක photos ගන්නත් මේකෙන් පුලුවන්.
ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් වගේ ෆ්ලැට්ෆෝම් එකක් වෙනුවෙන් Vertical වීඩියෝස්(📱) ගන්නත්, යූටියුබ් හෝ වෙන මාධ්යයකට හදන වීඩියොස් වෙනුවෙන් සාමාන්‍ය විදියටම Horizontal වීඩියෝ(▆) ගන්නත් මේකෙන් පුලුවන්.
ඒ වගේම මේකෙ තියෙන Night Mode එක නිසා රෑකදි උනත් සෑහෙන පැහැදිලිව වීඩියෝස් ගන්න පුළුවන්.

***********************************
ඉතින් මේ වගේ ඩ්‍රෝන් එකකින් ඔයාලගෙ තියෙන eventඑකක් වීඩියෝ කර ගන්න, නැත්නම් ඔයාලගෙ තියෙන hotel එකක්, business එකක් ප්‍රමෝට් කර ගන්න ඔයාලා කැමතිනම් අපිට කතා කරන්න.

හඳුන්වා දීමේ offer එකක් විදියට, ඔපරේටර් කෙනෙක් එක්ක මේ වගේ High end මල්ටි කැමරා ඩ්‍රෝන් එකක් රෙන්ට් එකට ගන්න සාමාන්යෙන් market එකේදි ඔයාලට යන මුදලට වඩා අඩු මුදලකට, ඒ කියන්නෙ රුපියල් 23000කට අපෙන් සේවාව ලබා ගන්න ඔයාලට දැන් පුලුවන්.
මේකට අමතරව මීට වඩා අඩු මුදලකට ඔයාලගෙ events වීඩියෝ කර ගන්න ඕනනම් ඒකට ගැලපෙන තවත් drones අපි ගාව තියෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලෙ අපි ප්‍රවාහන ගාස්තු අය කරන්නෙ නැහැ. මීට අමතරව ඔයාල ගෙවන්න ඕන කරන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරියෙ(CAASL) අවසරය වෙනුවෙන් වියදම් වෙන මුදල විතරයි.
ඊට අමතරව ලස්සන වීඩියෝ එකක් හදා ගන්න කැමතිනම්, ඒකත් අපිටම කියල කර ගන්න පුලුවන්.

Call us :
Thilina : 0777470802
Charith: 0779145152
Whatsapp: 077 747 0802


Video credit: DJI

ඔයාලගෙත් ඕනම Event එකක් DJI Air 3 drone එකකින් වීඩියෝ කර ගන්න කැමතිද? ✈එහෙමනම් අපිට කතා කරන්න. කැමතිනම් ලස්සන වීඩියෝ එකක...
18/05/2024

ඔයාලගෙත් ඕනම Event එකක් DJI Air 3 drone එකකින් වීඩියෝ කර ගන්න කැමතිද? ✈

එහෙමනම් අපිට කතා කරන්න.
කැමතිනම් ලස්සන වීඩියෝ එකකුත් අපිටම කියල හදා ගන්නත් පුලුවන්.
Call us :
Thilina : 0777470802
Charith: 0779145152
Whatsapp: 077 747 0802

Drone for rent

Address

Waduwelivitiya North, Kahaduwa
Galle

Telephone

+94777470802

Website

Alerts

Be the first to know and let us send you an email when Walk with Thilina Drone & Video Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk with Thilina Drone & Video Services:

Share