04/04/2025
පේරාදෙණිය කියන්නෙම කොළ පාට නගරයක්. ඒ අහස යට කොච්චර ආදර කතා ලියවෙනව ඇත්ද ? පේරෙ සරසවිය කියන්නෙම පිස්සුවක්. ආදර සුලං හමන පාරාදීසයක්. ගාල්ලෙන් ආපු ලස්සන කෙල්ලෙකුයි මාතලෙන් ආව රැඩිකල් කොල්ලෙකුයි අවුරුදු නවයක් පුරාවට ලියපු ආදර කතාවෙ ආගිය සිප වැලඳගත් පිය නැගි සොඳුරු සරසවියෙ මතක වලින් අහුරක්
පේරේ වසන්තෙ කියන්නෙම පාට පාට මල් රෝන්ද ගහන සරසවි ජෝඩු කොළ පාට රූස්ස ගස් ලිය
ඒ අහස යට දැනෙන සුලඟෙ පුසුඹ විඳල බලන්නම ඕන පොතක්
ඉතින් ස්තූතී.
විස්වාස කරල අපිව තෝරගත්තට ❤🫶🌿
Fond Memories
Contact Us 077 263 8761
070 240 2570