Sameera KGG - The travel photographer

Sameera KGG - The travel photographer Official travel photography page by sameera kgg

07/11/2023

ඇල්ලට සමුදෙන උඩරට මැණිකෙ 🖤
Udarata Menike Train at Ella, Sri Lanka 🇱🇰

Sameera KGG - The travel photographer ©️ 2023 All rights reserved.

Horton Plains, Sri Lanka 🇱🇰💚Camping Site No.1Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.
22/04/2022

Horton Plains, Sri Lanka 🇱🇰💚
Camping Site No.1

Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.

ගාට්මෝර් ඇල්ල සහ මරේ ඇල්ල 🇱🇰🌿Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.
21/02/2022

ගාට්මෝර් ඇල්ල සහ මරේ ඇල්ල 🇱🇰🌿

Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.

මේ මාඋස්සාකැලේ ජලාශයේ  දකුණු කෙලවරෙහි පිහිටි ගාට්මෝර් දිය ඇල්ල අසළ වූ ගොඩබිම් ප්‍රදේශයයි. මෙහි දුපත වැනි කොටස කලකදී සම්ප...
11/02/2022

මේ මාඋස්සාකැලේ ජලාශයේ දකුණු කෙලවරෙහි පිහිටි ගාට්මෝර් දිය ඇල්ල අසළ වූ ගොඩබිම් ප්‍රදේශයයි. මෙහි දුපත වැනි කොටස කලකදී සම්පුරණයෙන්ම ජලයෙන් යට වී යන අතර වැසි නොමැති කාලවලදී ගොඩබිම් ප්‍රදේශයක් වනු ඇත.

Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.

යකාගෙ පඩිපෙලේ යනවා කියල යන්නෙ මේ පාරේ..🇱🇰🌿කලුපහනෙ ඉදල ඔහියට වෙනකල් දිවෙන මේ දුෂ්කර පාරෙ "වැලි වංගුව" කියන කොටස තමයි මේ. ...
25/01/2022

යකාගෙ පඩිපෙලේ යනවා කියල යන්නෙ මේ පාරේ..🇱🇰🌿
කලුපහනෙ ඉදල ඔහියට වෙනකල් දිවෙන මේ දුෂ්කර පාරෙ "වැලි වංගුව" කියන කොටස තමයි මේ. මේ පාරෙ සංචාරය කරන බොහෝ අය කැමතියි මේ වැලි වංගුවේ කූඩාරමක රාත්‍රිය ගත කරන්න.

Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.

ඉදල්ගස්හින්න කන්ද නගින ගමන් ආපස්සට හැරිලා බැලුවම පේන්නෙ මෙන්න මෙහෙම.. ඉදල්ගස්හින්න ස්ටේෂන් එකත් එක්ක පිටිපස්සෙ ෆයිනස් ගස...
21/01/2022

ඉදල්ගස්හින්න කන්ද නගින ගමන් ආපස්සට හැරිලා බැලුවම පේන්නෙ මෙන්න මෙහෙම.. ඉදල්ගස්හින්න ස්ටේෂන් එකත් එක්ක පිටිපස්සෙ ෆයිනස් ගස් සෙට් එක අමුතුම හැඩයක්..🌿

Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.

බඹරගල පතන කියන්නෙ ඌව පලාතේ තියෙන ගොඩාක්ම සුන්දර view point එකක්. නමුණුකුල කදු පන්තිය අසලම තමයි තියෙන්නෙ. ඉතිං බඹරගල සංචා...
14/01/2022

බඹරගල පතන කියන්නෙ ඌව පලාතේ තියෙන ගොඩාක්ම සුන්දර view point එකක්. නමුණුකුල කදු පන්තිය අසලම තමයි තියෙන්නෙ. ඉතිං බඹරගල සංචාරයේදී අපිට ලස්සන හිරු උදාවක් දැක ගන්න පුලුවන් වුණා. ඒත් එක්කම ඒ ලස්සන පරිසරයෙ ගන්න පුලුවන් වුන ඡායාරූප ටිකක් තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නෙ..😊

Sameera KGG - The travel photographer ©️ 2022 All rights reserved.

සමනොළ අඩවිය 🙏🇱🇰
29/12/2021

සමනොළ අඩවිය 🙏🇱🇰

ගොන්ගල කන්දට පෙනෙන උතුම් සමනොළ කන්ද 🙏🙏කලකදී අප ගොන්ගල කන්ද ආශ්‍රිතව කළ සංචාරයේදී කැමරාවට හසු කරගැනීමට හැකි වූ චායාරූප පෙ...
24/12/2021

ගොන්ගල කන්දට පෙනෙන උතුම් සමනොළ කන්ද 🙏🙏
කලකදී අප ගොන්ගල කන්ද ආශ්‍රිතව කළ සංචාරයේදී කැමරාවට හසු කරගැනීමට හැකි වූ චායාරූප පෙළ..

Sameera KGG - The travel photographer ©️ 2021 All rights reserved.

Address

Galle
80000

Telephone

+94713969168

Website

Alerts

Be the first to know and let us send you an email when Sameera KGG - The travel photographer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sameera KGG - The travel photographer:

Share

Category