Galu nade ගාළු නඩෙි

Galu nade ගාළු නඩෙි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galu nade ගාළු නඩෙි, Photographer, UNAWATUNA, Galle.

කලු කොඩියකින් නිරූපනය කරන විරෝදය, පහත්බව පෙන්වීමට වෙසක් කූඩුවක් යොදාගන්න තරම් පහත් පුද්ගලයෙක් වෙන්න එපා, බෞද්ධ අපි එය යො...
15/05/2022

කලු කොඩියකින් නිරූපනය කරන විරෝදය, පහත්බව පෙන්වීමට වෙසක් කූඩුවක් යොදාගන්න තරම් පහත් පුද්ගලයෙක් වෙන්න එපා, බෞද්ධ අපි එය යොදාගන්නෙ මේ ශ්‍රෙෂ්ඨ වූ සුන්දර වූ ලෝකෝත්තර මාර්ගය නිරූපනයටයි..

13/05/2022
🌻උයන්න පොල්කටු අගුරු ලිප්, දර ලිප් පාවිච්චි කරන්න.  🌻අනවශ්‍ය විදුලි පහන් ෆෑන් AC නිවා දමන්න.🌻අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන...
13/05/2022

🌻උයන්න පොල්කටු අගුරු ලිප්, දර ලිප් පාවිච්චි කරන්න.
🌻අනවශ්‍ය විදුලි පහන් ෆෑන් AC නිවා දමන්න.🌻අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න.
🌻 අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් ලබාගන්න.
🌻සරල දේශීය ආහාර රටාවකට හුරුවෙන්න, ඉවුම් පිහුම් කරන වාර ගනන අඩුකරගන්න
🌻ආහාර ඉවත නොදමන්න, පිරිමසාගන්න
🌻බයිසිකලයෙන් පයින් කෙටි දුරවල් යන්න 🌻වවන්න.
🌻නිතරම ධනාත්මකව සිතන්න, කවුරුන් හෝ අප වෙනුවෙන් කරාවි යැයි නොසිතා තම දායකත්වය රටට දෙන්න, රැකියාව උපරිමයෙන් කරන්න
🌻 මනස සන්සුන් කරගෙන එකිනෙකාට මෙන්ම රටට යහපත පතන්න.
💖 ජපානය මෙන් මුල සිට නැගී සිටින්නට අදිටන් කරගන්න.
💖අපට පුලුවන්.

Copied

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා ඊයේ සිදුවුනු සිදුවීමක් අතරතුර මියගොස් ඇත.
09/05/2022

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා
ඊයේ සිදුවුනු සිදුවීමක් අතරතුර මියගොස් ඇත.

ගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක  අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතු...
08/05/2022

ගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතුගම ගුණරත්න නාහිමියන් විසින් තම විහාරස්ථානයේ පිංකැටයේ තිබු මුදල් හා තම පුද්ගලික මුදල් සමග රුපියල් 25000ක මුදලක් හර්තාලය පැවති ඉකුත් 06 වැනිදින රාජ්‍ය අරමුදලට ලබාදිම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා වෙත ලබාදෙනු ලැබිය.

වෙසක් කූඩු හදමු
08/05/2022

වෙසක් කූඩු හදමු

ශ්‍රී ලාංකික සාරවත් බිමෙහි වටිනාකම🇱🇰🇱🇰
08/05/2022

ශ්‍රී ලාංකික සාරවත් බිමෙහි වටිනාකම🇱🇰🇱🇰

මේ මොනවද කියන්න බලමු දන්නා කෙනේක්...
09/03/2017

මේ මොනවද කියන්න බලමු දන්නා කෙනේක්...

25/02/2017

Address

UNAWATUNA
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galu nade ගාළු නඩෙි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category