CS LIVE .

CS LIVE . ʙᴏᴏᴋ yᴏᴜʀ ᴀʟʟ ᴋɪɴᴅ ᴏꜰ ꜱᴩᴏʀᴛꜱ
ᴇᴠᴇɴᴛꜱ & ᴀɴy ꜰᴜɴᴄᴛɪᴏɴꜱ 🔵
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
(1)

වෙනස්කම් කිහිපයක් සමගින් තරගාවලිය එළඹෙන 31 වන දින පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් සදහා...
26/05/2026

වෙනස්කම් කිහිපයක් සමගින් තරගාවලිය එළඹෙන 31 වන දින පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් සදහා අවස්ථාව ඇත

24/05/2026

Kaluthara Challenge Trophy 2026
LIVE FROM KALUTHARA PUBLIC GROUND 🏟️
LIVE BROADCASTING CS LIVE

▪️ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුල කීර්තිමත් kelaniya arsenal  ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන රාත්‍රී ක්‍රි...
24/05/2026

▪️ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුල කීර්තිමත් kelaniya arsenal ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන රාත්‍රී ක්‍රිකට් සංග්‍රාමය 🏏

🔸 තවත් විවෘත කණ්ඩායම් 05 ක් සදහා අවස්ථාව ඇති බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචිය සිදු කරගන්න..

Kaluthara Challenge Trophy 2026Live Draw ...කළුතර දිස්ත්‍රික්කයේ තරග උදෑසන 9.00 ට ආරම්භ වේ.     ゚viralシfypシ゚viralシalシ   ...
23/05/2026

Kaluthara Challenge Trophy 2026
Live Draw ...
කළුතර දිස්ත්‍රික්කයේ තරග උදෑසන 9.00 ට ආරම්භ වේ.

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシshout

හපුගල ප්‍රිමියර් ලීග් - 2 වන අදියර (Hapugala Premier League - Season II)2026 ජූලි මස 4 සහ 5 (දෙදිනක් පුරා)හපුගල පාසල් ක්...
22/05/2026

හපුගල ප්‍රිමියර් ලීග් - 2 වන අදියර
(Hapugala Premier League - Season II)
2026 ජූලි මස 4 සහ 5 (දෙදිනක් පුරා)
හපුගල පාසල් ක්‍රීඩාංගණයේදී.......

Live Broadcasting CS LIVE .
Live From Ranna Public Ground Balapitiya ✅⭐
゚viralシfypシ゚viralシalシshout ゚viralシfypシ゚viralシalシ See less

🏏🔥 KMPL SEASON 9 is here!Get ready for two days of thrilling cricket action, unforgettable moments, and nonstop entertai...
21/05/2026

🏏🔥 KMPL SEASON 9 is here!
Get ready for two days of thrilling cricket action, unforgettable moments, and nonstop entertainment! 💥🏆

📍 Dharul Uloom Stadium – Akurana
📅 May 30 & 31

Don’t miss the excitement — support your team and feel the cricket fever live! 💙💛

Wish You A Happy Birthday Mr.Janaka Peiris 🎂🥂Janaka Peiris
21/05/2026

Wish You A Happy Birthday Mr.Janaka Peiris 🎂🥂
Janaka Peiris

🏏පනාගොඩ සුපර් ලීගය 2026🏆🔴තරග මාලාවේ සියලු තොරතුරු මෙම Panagoda Super League page එක ඔස්සේ ලබා දේ.🔴ක්‍රීඩකයින්  ...
20/05/2026

🏏පනාගොඩ සුපර් ලීගය 2026🏆

🔴තරග මාලාවේ සියලු තොරතුරු මෙම Panagoda Super League page එක ඔස්සේ ලබා දේ.

🔴ක්‍රීඩකයින් ලියාපදිංචි විම 2026/05/20 උදෑසන ආරම්භ ව 2026 / 05 / 24 වන දින රාත්‍රි 12 න් අවසන් වේ.

🔴ලියාපදිංචී ගාස්තු රු 2000ක් වේ.

🔴ඔබ ලියාපදිංචි විමේදි,
🔺නම
🔺ඔබගේ උඩුකය දිස්වෙන ඡායාරුපයක්
🔺ඔබ පිතිකරුවෙක් ද ,පන්දු යවන්නෙකුද / වමත් දකුණත් බවද සදහන් කරන්න.
🔺ජංගම දුරකථන අංකය
🔺තැන්පත් කරන ලද රිසිට් පතේ ( Remark) හි ඔබේ නම සඳහන් කර
මෙම අංකයට 👇

Number ➡️ 0719273821
කරන්න

🔺Example 🔺
1. Name :
2. Photo :
3. ⁠Batsman/Bowler/All-rounder - (Right hand /Left hand) :
4. ⁠Phone Number : 07######xx
5. ⁠Payment Receipt With Name:
6.Jurcy Number
7.Jurcy Size
8. Jurcy Name

🏧 ගිණුම් අංකය 👇

112013854912120
A.p.l chamara
Seylan bank
godagama

🔴ඉක්මනින් ලියාපදිංචි වන්න

🔴කිසිම හිතවත්කමට දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මඟින් ලියාපදිංචි අවසන් පසු කිසිඳු අවස්ථාවක් ලබා දිමට නොහැකි බව මතක තබා ගන්න

🔴ඉහත සඳහන් ලියාපදිංචී කිරිමේ විස්තර සහ මුදල් තැන්පත් කරන ලද රිසිට් පත එකවර ඉහත සදහන් අංකයට කරන්න කාරුණික වන්න

🔴මුදල් ගෙවූ රිසිට් පත නොමැතිව තොරතුරු දැමීමෙන් වලකින්න.

විමසීම් 📱 - 0714808658


කර ඔබේ මිතුරාවත් දැනුවත් කරන්න 🫂❤️

RANNA PRIMER LEAGUE 2026➖➖➖➖➖➖➖➖➖➖➖➖⭐➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖Live Broadcasting CS LIVE . Live From Ranna Public  Ground Balapitiy...
20/05/2026

RANNA PRIMER LEAGUE 2026
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭐
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Live Broadcasting CS LIVE .
Live From Ranna Public Ground Balapitiya ✅⭐

゚viralシfypシ゚viralシalシshout ゚viralシfypシ゚viralシalシ

Diyagama Premier League ✌🏽🏆🚨ක්‍රීඩකයන් 104ක් , කණ්ඩායම් 8ක් 🫂🚨ලංකාවේ ජනප්‍රියම සහ සම්මානලාභි විනිසුරුවරුන්,නිවේදකයින් සහ...
20/05/2026

Diyagama Premier League ✌🏽🏆

🚨ක්‍රීඩකයන් 104ක් , කණ්ඩායම් 8ක් 🫂

🚨ලංකාවේ ජනප්‍රියම සහ සම්මානලාභි
විනිසුරුවරුන්,නිවේදකයින් සහා සජීවිකරණයක් ✨

🚨අපක්ෂපාතී තරඟ තීරකයින් දෙදෙනෙක් 🫡

🚨අතිශ්‍ය රමණිය කුසලානයන් 🏆,

සමඟින් අතිශ්‍ය සටන්කාමී තරඟමාලාවක අපූර්වත්වය😍
🗓 2026/7/5 වන දින📌

📍දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 🏟

අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල යාවත්කාලීන
වෙමින් පවතී 😍❤️
සූදානමින් සිටින්න 📌

🏆

Address

Narammala
80000

Telephone

+94775657625

Website

Alerts

Be the first to know and let us send you an email when CS LIVE . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share