27/02/2024
අපේ තැන් දන් දීලා අපි හිටියෙ හාමතේ
උපන්දා සිට තිබුනෙ උගුල් පිරි ජීවිතේ
මිනිසුනේ පහදන්න වැරදිච්ච කාරණේ
පෙරහැරේ යන අයට විතරයි ද ආදරේ..!!
(Captions : අවිශ්ක බී.එල්.ටී)
මේක මාර සුන්දර පොටෝ එකක් කියලා හිතෙයි..ඒත් ටිකක් ගැඹුරින් බැලුවොත් ඒ සුන්දරත්වය යටින් මාස 18 ක් විතර පුරාවට දරු ගැබකුත් දරාගෙන, සාහසික මිනිස්සුන්ගෙ මරු වැල්,වෙඩි උන්ඩ,හක්කපටස් මගාරවගෙන, හිත් පිත් නැති #චීවරධාරීයෙකුගෙ අසාධාරණකම් විඳගෙන, වනජීවී දෙපාර්තමේන්තුව සතු එක බිම් අගලක් නැති ගල්ගමුවේ පාළුකඩවල වැව් රක්ෂිතේ හැඩ කරන ජීවිතේ අයැදින, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන අම්මෙක් ඔබට පෙනේවී.....!💚
𝗧𝗢𝗨𝗖𝗛 𝗧𝗢 𝗙𝗨𝗟𝗟 𝗩𝗘𝗜𝗪 𝗥𝗘𝗖𝗢𝗠𝗠𝗘𝗡𝗗......!
හැමදාම මේ වගේ ලස්සන Photo, vedio බලන්න පේජ් එකත් Follow කරන්ම යන්න.(Follow This page)👇
Uditha Piyumal - The Wildlife Photographer.
•Follow my Instragram:
https://instagram.com/uditha_piyumal?utm_source=qr&igshid=MzNlNGNkZWQ4Mg%3D%3D
hd @