Sachindhu Lakshan Photography

Sachindhu Lakshan Photography I can capture you and make you beautiful with one click 😊📸

හිරු බැසයන සුන්දර සන්ද්‍යාවක ගමේ සුන්දරත්වය 🌅😻Sachindhu Lakshan Photography
13/05/2025

හිරු බැසයන සුන්දර සන්ද්‍යාවක ගමේ සුන්දරත්වය 🌅😻

Sachindhu Lakshan Photography

දන්න අය කියමු මේ කොහෙද කියලා🙏🪷☸️
12/05/2025

දන්න අය කියමු මේ කොහෙද කියලා

🙏🪷☸️

🙏❤️
13/04/2024

🙏❤️

ඒ දෙන්නගෙ ආදරේ 🥰❤️LOVELY COUPLE 😍IN FRAME - DHINUSHI & HESHAN 👩‍❤️‍👨| MOBILE PHOTOGRAPHY | 📱LOCATION -PERADENIYA BOTANIC...
12/02/2024

ඒ දෙන්නගෙ ආදරේ 🥰❤️

LOVELY COUPLE 😍

IN FRAME - DHINUSHI & HESHAN 👩‍❤️‍👨

| MOBILE PHOTOGRAPHY | 📱

LOCATION -PERADENIYA BOTANICAL GARDEN

❤️📷

PHOTO- Sachindhu Lakshan Photography

අක්කයි මල්ලියි ❤️ජීවිතේ,වැඩියෙන්ම තරහා වුනවැඩියෙන්ම යාලු වුනආදරණීයම බැඳීමසහෝදර බැඳීම...ගෙදරදි මරාගත්තපිටතදි බලාගත්තලොව ශ...
12/02/2024

අක්කයි මල්ලියි ❤️

ජීවිතේ,
වැඩියෙන්ම තරහා වුන
වැඩියෙන්ම යාලු වුන
ආදරණීයම බැඳීම
සහෝදර බැඳීම...

ගෙදරදි මරාගත්ත
පිටතදි බලාගත්ත
ලොව ශක්තිමතම බැඳීම
සහෝදර බැඳීම...

හිටියාම එපාවෙන
ලඟ නැතිවුනාම දුක හිතෙන
ලොව ලස්සනම බැඳීම
සහෝදර බැඳීම...

ආදරේ යැයි නොකියාම
ආදරේ මහ ගොඩාක් දෙන
සදා නොවෙනස් වන එකම බැඳීම

"සහෝදර බැඳීම" ❤️

| MOBILE PHOTOGRAPHY | 📱

❤️📷

Photo- Sachindhu Lakshan Photography

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ.හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ.ලබනා සන්ද්‍යාවෝ... සුන්දර කර ගන්නෝ.ඔබවන් පෙම්වතියෝ.... ...
06/02/2024

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ.
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ.
ලබනා සන්ද්‍යාවෝ... සුන්දර කර ගන්නෝ.
ඔබවන් පෙම්වතියෝ.... හිමි වූ අය නොවෙදෝ.....

In frame- LAHIRU & IRESHA
Lovely couple 💑
Location- Peradeniya botanical garden

|MOBILE PHOTOGRAPHY | 📱

❤️📸

Photo- Sachindhu Lakshan Photography

මං ගත්ත පොටෝ එකක් ලස්සනට ඇඳලා දියසායම් වලිං හැඩ කරලා.හරිම ලස්සනයි.ඇත්තටම සතුටුයි මේවා දකිනකොට.ලස්සනයි යාලුවා. (Dinithi D...
18/08/2023

මං ගත්ත පොටෝ එකක් ලස්සනට ඇඳලා දියසායම් වලිං හැඩ කරලා.හරිම ලස්සනයි.
ඇත්තටම සතුටුයි මේවා දකිනකොට.
ලස්සනයි යාලුවා. (Dinithi Dayananda)

සුභ අලුත් අවුරුද්දක් වේවා!!
14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා!!

            ❤️
13/04/2023


❤️

| BABY PHOTOGRAPHY |        ❤️Sachindhu Lakshan Photography Little princess-kaveesha| MOBILE PHOTOGRAPHY | 📱
03/03/2023

| BABY PHOTOGRAPHY |
❤️

Sachindhu Lakshan Photography

Little princess-kaveesha

| MOBILE PHOTOGRAPHY | 📱

Address

Galgamuwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779611654

Website

Alerts

Be the first to know and let us send you an email when Sachindhu Lakshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sachindhu Lakshan Photography:

Share

Category