Studio Ravindu

Directions

Studio Ravindu Studio Ravindu | Endana
ඇන්දාන ලංකා බැංකුව අසළ රවිඳු ස්ටුඩියෝ
071 605 47 21 , 074 317 0000

Wishing you a lifetime of love, laughter, and unforgettable moments together 🍂Lovely Couple - Nipuni & Tharindu 🍃Photogr...
08/07/2026

Wishing you a lifetime of love, laughter, and unforgettable moments together 🍂

Lovely Couple - Nipuni & Tharindu 🍃

Photography - Studio Ravindu by Ravindu Ekanayake
Retouched & Creation - Viraa
Bridal Dressed - Sajeewani Salon's

🎉 ඔබේ ආදරණීයයන්ගේ විශේෂම දිනය සදාකාලික මතකයක් කරගන්න! 🎂📸උපන්දින සාදයක් කියන්නේ ජීවිතේ ලස්සනම මතක එකතු වෙන දවසක්. ඒ සුන්ද...
01/07/2026

🎉 ඔබේ ආදරණීයයන්ගේ විශේෂම දිනය සදාකාලික මතකයක් කරගන්න! 🎂📸

උපන්දින සාදයක් කියන්නේ ජීවිතේ ලස්සනම මතක එකතු වෙන දවසක්. ඒ සුන්දර මොහොතවල් කිසිදා නොමැකෙන විදිහට, ඉහළම ගුණාත්මක බවින් (High Quality) සහ ආකර්ශනීයව කැමරා කාචයට හසුකර ගන්න අපි සූදානම්.

✨ අපෙන් ඔබට:

ඉහළම තාක්ෂණයෙන් යුත් වෘත්තීය ඡායාරූපකරණය

👉ඡායාරූප පැහැදිලි කිරීම් සහ උසස් තත්ත්වයේ සංස්කරණය (High-End Retouching)

👉ඔබේ කැමැත්තට අනුව සකසන ලද අලංකාර ඇල්බම්

👉සුහදශීලී සහ විශ්වාසනීය සේවාව

🎉අදම ඔබේ දිනය වෙන්කරවා ගන්න! සාධාරණ මිල ගණන් යටතේ ඔබේ උපන්දින සාදයට අපෙන් සුපිරි සේවාවක්.

📞 දිනයක් වෙන්කරවා ගැනීමට අමතන්න (Whatsapp): 074 317 0000
📍 අපගේ ස්ථානය: රවිදු ස්ටුඩියෝ, ඇන්දාන
📩 වැඩි විස්තර සඳහා අපට Inbox කරන්න.





Puberty Ceremony ජායාරූපය එදිනම 💖උසස් තත්වයේ මුද්‍රණය යන්තු මගින් උසස් නිමාවෙන් යුතු ජායාරූපය ලබා ගැනිමට රවිඳු ස්ටුඩියෝ ...
30/06/2026

Puberty Ceremony ජායාරූපය එදිනම 💖

උසස් තත්වයේ මුද්‍රණය යන්තු මගින් උසස් නිමාවෙන් යුතු ජායාරූපය ලබා ගැනිමට රවිඳු ස්ටුඩියෝ ඇන්දාන 😍

ඔබගේ සියලුම නිල ඡායාරූප අවශ්‍යතා සඳහා රජයේ අනුමත විශ්වාසනීයම ඡායාරූප ශාලාව! 🇱🇰ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර (Pas...
29/06/2026

ඔබගේ සියලුම නිල ඡායාරූප අවශ්‍යතා සඳහා රජයේ අනුමත විශ්වාසනීයම ඡායාරූප ශාලාව! 🇱🇰

ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර (Passport) සහ රියදුරු බලපත්‍ර (Driving License) සඳහා අවශ්‍ය ඡායාරූප නිවැරදි ප්‍රමිතියට සහ උසස්ම තත්ත්වයෙන් ලබා ගැනීමට අප වෙත පැමිණෙන්න.

✅ අපගේ සේවාවන්:

ජාතික හැඳුනුම්පත් ඡායාරූප (NIC Photos)

විදේශ ගමන් බලපත්‍ර ඡායාරූප (Passport Photos)

රියදුරු බලපත්‍ර ඡායාරූප (Driving License Photos)

වීසා සහ වෙනත් කාර්යාලීය ඡායාරූප (Visa & Identity Photos)

✨ ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?

රජයේ අනුමත ඡායාරූප ශාලාවක් වීම.

නවීන කැමරා තාක්ෂණය සහ වෘත්තීය ආලෝකකරණය (Professional Studio Lighting).

ICAO නිවැරදි ප්‍රමිතීන්ට අනුව සකසන පැහැදිලි සහ උසස්ම තත්ත්වයේ ඡායාරූප.

කාර්යබහුල ඔබට ගැලපෙන කඩිනම් සේවාව.

ඔබගේ නිල කටයුතුවලට අවශ්‍ය පරිපූර්ණ ඡායාරූපයක් ලබාගැනීමට අදම අපගේ චිත්‍රාගාරයට පිය නගන්න!

📍 අපගේ ලිපිනය: රවිදු ස්ටුඩියෝ, ඇන්දාන ලංකා බැංකුව අසළ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 074 317 0000 | 071 605 4721
⏰ විවෘත වේලාවන්: සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 07.00 සිට සවස 06.00 දක්වා (ඉරිදා සහ පොහොය දින වල අප ආයතනය වසා ඇත.)




ඔබගේ ඕනෑම ජායාරූපයක් මුද්‍රණයට රාමු කර ගැනීමට පැමිණෙන්න ඇන්දාන ලංකා බැංකුව අසළ රවිඳු ස්ටුඩියෝ, ඕනෑම ප්‍රමාණයක ජායාරූපය ද...
23/06/2026

ඔබගේ ඕනෑම ජායාරූපයක් මුද්‍රණයට රාමු කර ගැනීමට පැමිණෙන්න ඇන්දාන ලංකා බැංකුව අසළ රවිඳු ස්ටුඩියෝ, ඕනෑම ප්‍රමාණයක ජායාරූපය දැන් එවෙලේම, 🥰

📞 ඇමතුම් - 074 3170000

ඔබගේ ඕනෑම ජායාරූප මුද්‍රණය කර රාමු ගැනීමට පරණ ජායාරූපය නැවත සකස් කර ගැනීමට ඇන්දාන ලංකා බැංකුව අසළ රවිඳු ස්ටුඩියෝ වෙත පිව...
22/06/2026

ඔබගේ ඕනෑම ජායාරූප මුද්‍රණය කර රාමු ගැනීමට පරණ ජායාරූපය නැවත සකස් කර ගැනීමට ඇන්දාන ලංකා බැංකුව අසළ රවිඳු ස්ටුඩියෝ වෙත පිවිසෙන්න

ඇමතුම් -0743170000

පහත සදහන් ඕනෑම ප්‍රමාණයකින් එදිනම ජායාරූප මුද්‍රණය කර රාමු කර ලබාගත හැක.

4*6
6*8
8*10
8*12
10*12
10*15
12*15
12*18
16*24
20*30

💖🌿
09/06/2026

💖🌿

"Here's to love, laughter, and a big party to celebrate both. Congrats, you lovebirds!"           Nipuni & Tharindu 💖 🌿P...
31/05/2026

"Here's to love, laughter, and a big party to celebrate both. Congrats, you lovebirds!"
Nipuni & Tharindu 💖 🌿

Photography - Studio Ravindu ™
Dressing - Sanjeewani Salon's

Puberty Ceremony 🌿"May this new chapter of your life be a beautiful story you write, filled with love and blessings" 💖Ra...
24/04/2026

Puberty Ceremony 🌿

"May this new chapter of your life be a beautiful story you write, filled with love and blessings" 💖

Ravindu Studio Endana

Address

Main Street, Kahawatta
Endana
70150

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 06:00
Thursday 08:00 - 06:00
Friday 08:00 - 06:00
Saturday 08:00 - 06:00
Sunday 08:00 - 06:00

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Ravindu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category