Ashi Creations

Ashi Creations ගුණාත්මක සහ හොඳම wool නිර්මාණ අපෙන්.

🌸 ඔයාට කැමති විදිහට තෝරගන්න! 🌸💜 Handmade Skirt + Crochet Crop Top 💜✨ ලස්සනට ගැළපෙන Skirt & Crop Top Set එකම ගන්නත් පුළුව...
11/08/2026

🌸 ඔයාට කැමති විදිහට තෝරගන්න! 🌸

💜 Handmade Skirt + Crochet Crop Top 💜
✨ ලස්සනට ගැළපෙන Skirt & Crop Top Set එකම ගන්නත් පුළුවන්!
✨ නැත්නම් Skirt එක විතරක් හෝ Crochet Crop Top එක විතරක් ගන්නත් පුළුවන්! 😍
🧶 100% Handmade
🌸 ලස්සන මල් Design එක
💜 Soft & Comfortable
🎀 ඔබට කැමති විදිහට Mix & Match කරගන්න පුළුවන්
💖 ඔයාට ඕනේ Set එකමද? නැත්නම් එකක් විතරද?
අදම Order එකක් දාගන්න! 🛍️

📲 WhatsApp Orders: 076 192 8348
🚚 Islandwide Delivery Available 🇱🇰
Ashi Creations ❤️
Handmade with Love 🧶🌸

චූටි දුවත් එක්ක එකම වගේ අඳින්න කැමති අම්මලට🧶 Ashi Creations 💜✨ Handmade Crochet Dresses ✨පුංචි බබාලගේ ඉඳන් වැඩිහිටියන් ද...
10/08/2026

චූටි දුවත් එක්ක එකම වගේ අඳින්න කැමති අම්මලට

🧶 Ashi Creations 💜
✨ Handmade Crochet Dresses ✨
පුංචි බබාලගේ ඉඳන් වැඩිහිටියන් දක්වා
ඔයා කැමති වර්ණයෙන් සහ Design එකෙන් ගොතලා දෙන්න පුළුවන්. 🧶💕
🌸 Handmade with Love
🌸 ඔබට කැමති Design එකක්
🌸 ඔබට කැමති Colour එකක්
🌸 Order කරලා ඔබටම ගැලපෙන විදිහට හදාගන්න
📲 076 192 8348
💌 Order කරන්න අපිට Message එකක් දාන්න.
Ashi Creations – Handmade with Love 🤍

04/08/2026

තවත් ලස්සන ගෑණු ළමයෙක් අන්න එහෙමයි සතුටු උනේ. 😍😘

තෙරුවනේ සරණින් සහ සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් අපේ රටට සෙතක්ම වේවා! 🙏🇱🇰​පවතින දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වය නිසා අපහසු...
03/08/2026

තෙරුවනේ සරණින් සහ සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් අපේ රටට සෙතක්ම වේවා! 🙏🇱🇰

​පවතින දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වය නිසා අපහසුතාවයට පත්ව සිටින අපේම සහෝදර සහෝදරියන්ට ඉක්මන් සහනයක් සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු.

​🌊 ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල සිටින සියලුදෙනාම දැඩි ලෙස අවධානයෙන් සහ පරිස්සමෙන් සිටින්න.

​🤝 මේ අමාරු මොහොතේ හැකි සෑම අයුරින්ම එකිනෙකාට පිහිට වෙමු.

​🚒 සහන සැලසීමේ සහ මුදාගැනීමේ කටයුතුවල නිරත වන සියලුම රණවිරුවන්ට සහ ස්වේච්ඡා පිරිස්වලට ශක්තිය ලැබේවා!

​අපේ ප්‍රාර්ථනාවන් සියල්ල ඔබ සමඟයි! ❤️

02/08/2026

තවත් චූටි මල් කැකුළු දෙකක් surprise කරන්න මගේ අතින් හැදුණු ලස්සන ගවුම් දෙකක්.😘😘

ඔයාලටත් ඔයාලගේ ආදරණීයන්ට මේ වගේ gift එකක් දෙන්න ඕන නම් අපිට කතා කරන්න අපි Ashi Creations whatsapp 076 192 8348

02/08/2026

චූටි මල් කැකුලකට මගේ අතින් හැදුණු ලස්සන ගවුමක්.😍😘

ඔයාගේ ආදරණියන්ටත් මේ වගේ gift එකක් දෙන්න අපිට කතා කරන්න අපි Ashi Creations whatsapp 076 192 8348

චුටි බබාලට අලුත් වැඩක් 🐱🐰
29/07/2026

චුටි බබාලට අලුත් වැඩක් 🐱🐰

29/07/2026

තවත් ලස්සන ගෑණු ළමයෙක්ට මගේ අතින් ගෙතෙන ලස්සන gift එකක්😍😘 ඔයාලටත් ඕනේ නම් අපිට කතා කරන්න whatsapp 076 192 8348

28/07/2026

Happy birthday to me.😘😜
තමන්ට ඕනේ විදියට මහල ගොතලා අඳින්න හැම ගෑණු ළමයෙක්ටම බෑ. මම මගේ birthday එකට මං වෙනුවෙන්ම හදාගත්ත ඇඳුම😘😘😜

🌸✨ NEW ARRIVAL – Ashi Creations ✨🌸ඔයාගේ ලස්සන තවත් ඉහළට ගෙනියන Trendy Handmade Crochet Collection එක දැන් ඇණවුම් කරන්න! ...
24/07/2026

🌸✨ NEW ARRIVAL – Ashi Creations ✨🌸

ඔයාගේ ලස්සන තවත් ඉහළට ගෙනියන Trendy Handmade Crochet Collection එක දැන් ඇණවුම් කරන්න! 💖

🌷 Premium Quality
🧶 Handmade with Love
💕 Stylish & Comfortable
🎀 Perfect for Photoshoots, Parties & Casual Wear

📩 අදම Order කරන්න!
💬 WhatsApp: 076 192 8348
🚚 Islandwide Delivery Available

💖 Ashi Creations – Where Handmade Meets Style.

Address

No:78, Diyawara Gammanaya, Hingura, Thunakama
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Ashi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share