ISHAN photography

ISHAN photography •I LOVE YOU photography•
❤️🥰

📸
05/04/2024

📸

අගෝස්තු 19' අදත් ඉර ඒ විදිහටම පායලා හීනත් හෙවනැල්ල වගෙම පස්සෙන්කොහොමද අතාරින්නෙ මේක මගේ හීනෙ' හීන තියෙන්නෙ බලන්න විතරක්ම...
19/08/2023

අගෝස්තු 19'
අදත් ඉර ඒ විදිහටම පායලා හීනත් හෙවනැල්ල වගෙම පස්සෙන්
කොහොමද අතාරින්නෙ මේක මගේ හීනෙ' හීන තියෙන්නෙ බලන්න විතරක්ම නෙමෙයි
අද ඉදන් මහන්සි වෙමු ' හෙටම හැමදේම හරියන්නෙ නැ
ඉවසලා ඉවසලා හොදම දවසක හොඳම විදිහට හැබෑ කරමු.
පිංතූරයක් කියන්නෙ කෙනෙක්ට කිසිම වටිනාකමක් නැති දෙයක් වෙන්න පුලුවන් ඒත් තවත් කෙනෙක්ට එයාගෙ ජීවිතේ හොඳම මතකයක් නිසා අමතක කරන්නම බැරි මතකයක් නිසා අතීතයක ජීවත් වෙන්න පුලුවන් අමුතුම මැජික් එකක් වෙන්නත් පුලුවන්
මේ කතාව මෙතනින් නතර කරමු ' නැත්නම් දුවන්න වෙලා මදි වෙයි
අපි දිනුම් කනුව ලගදි හම්බවෙමු 📸❤️

Good Luck ✊

Address

Embilipitiya

Telephone

+94770517443

Website

Alerts

Be the first to know and let us send you an email when ISHAN photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ISHAN photography:

Share

Category