SL BUS KING

SL BUS KING බස් ඡායාරූප ,

20/02/2026
20/02/2026

Dumburu Lamissi  🥺🥺දුඹුරු ළමිස්සී  🥺🥺
25/12/2025

Dumburu Lamissi 🥺🥺
දුඹුරු ළමිස්සී 🥺🥺

ලංකාවෙ මිනිස්සුන්ගෙ මනුස්සකම❤️
26/09/2025

ලංකාවෙ මිනිස්සුන්ගෙ මනුස්සකම❤️

ඩ්‍රයිවර් කොන්ඩේ වවලා,කරාබු දාලා ,මුදු දාලා ,උඩ බොත්තම් ගලවගෙන බැලුවම නිකන් කුඩුකාරයෙක් වගේලු....මුං වගේ එවුන් එක්ක හයර්...
05/09/2025

ඩ්‍රයිවර් කොන්ඩේ වවලා,කරාබු දාලා ,මුදු දාලා ,උඩ බොත්තම් ගලවගෙන බැලුවම නිකන් කුඩුකාරයෙක් වගේලු....

මුං වගේ එවුන් එක්ක හයර් යන උන්ට පිස්සුලු...

ඇත්තටම ඒක සාධාරණද?

කොන්ඩ කොටට කපලා පැත්තට පීරලා සුදු අත් දිග ෂර්ට් ඇදලා දිග කලිසමට යට කරලා පොලිෂ් කරපු සපත්තු දාලා ඉන්න අය හැමොම සුදනෝද?

මමනම් දන්න තරමට රස්තියාදුකාරයො කියලා සමාජෙට පේන බහුතරයක් හිත හොද සමාජෙට වැරදි නොකරන අවංක උන්....

උන්ට ඇඳුමෙන් පැලදුමෙන් සමාජෙට පෙන්නන්න දෙයක් නැ...
උන්ගෙ හිත දන්නවා උන් අවංකයි කියලා....

අර දෙවැනියට කියපු වර්ගෙ අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන...

මොකද උන් තමන්ගෙ වැරදි වහගෙන ඉන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන්.....

මේ ඩුයිවර් මහත්තයා ගැන ලඟින් ආශ්‍රය කරපු කෙනෙක්ගෙන් නිකමට අහල බලන්න තිබුනානම් කියයි කොචච්ර හොඳ එකෙක්ද කියලා.....

බස් එකේ බ්‍රේක් නැති වුනා කිව්වම මනුස්සයෙක් විදියට ඒ මනුස්සයා කරන්න පුළුවන් උපරිම දේ කරන්න ඇති...

01/09/2025

SL BUS KING
තාල රටා 2025 ❤️

කලාවෙ මුල් පුරුකක් අලුත් බබා එක්ක❤️SL BUS KING
08/07/2025

කලාවෙ මුල් පුරුකක් අලුත් බබා එක්ක❤️
SL BUS KING

05/06/2025

🤍😍

20/04/2025

💙😍 ඒ දෙන්නගේ ලස්සන

02/02/2025

කූඹියෝ Unlimited- Legend Of Koombiyo 2

Follow SL BUS KING

02/02/2025

මායාකාරී-Mayakari Royal Edition
එකපාරක් ගිහින් බලන්න ආස හිතෙයි🥰
SL BUS KING

Address

Uragasmanhndiy
Elpitiya

Alerts

Be the first to know and let us send you an email when SL BUS KING posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category