14/07/2024
ගෑනු ලමයි සහ ගැහැනු අය පරිසමෙන්. මේ මනුස්සයා රත්නපුර ස්ටෑන්ඩ් එකේ සෙනග අඩු බස් වලට නැගලා ගෑනු ළමයි තනියම ඉන්නවා නම් ඒ ලගකින් වාඩි වෙලා ඒ ගෑනු ළමයින්ට පේන්න ස්වයං වින්දනයේ යෙදෙනවා. ඒ වගේ මගෙ ගැහැනු යාලුවෙක්ට ඊයේ දිනයේ මේ සිද්ධිය නිසා අපහසුතාවයට පත්වූ අවස්ථාවක්.
Puluwan tharam share karala danuwath wenna.
#රත්නපුර