Prasanna Jayathilaka Photography

Prasanna Jayathilaka Photography Your World 🌎.

Our lense. 📷

Welcome to Prasanna Jayathilaka Photography, where we frame the world through our lens! 📸✨ Capturing the essence of life's moments with creativity and passion.

ලෝවාසී සැමගේ සිත්සතන් සද්ධර්මාවලෝකයෙන් ආලෝකවත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
10/06/2025

ලෝවාසී සැමගේ සිත්සතන් සද්ධර්මාවලෝකයෙන් ආලෝකවත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!
13/04/2025

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!

"නිදහස යනු හුදු අයිතිවාසිකමක් නොව වගකීමකි-එකට එකමුතුවෙන් හා ප්‍රගතියෙන් ගරු කරමු!" 🇱🇰🇱🇰❤️❤️"Freedom is not just a right ...
03/02/2025

"නිදහස යනු හුදු අයිතිවාසිකමක් නොව වගකීමකි-එකට එකමුතුවෙන් හා ප්‍රගතියෙන් ගරු කරමු!" 🇱🇰🇱🇰❤️❤️

"Freedom is not just a right but a responsibility—let’s honor it with unity and progress!" 🇱🇰🇱🇰❤️❤️

📸✨ 2025 is calling, and it's picture-perfect! ✨📸Don't miss the chance to capture your precious moments with Prasanna Jay...
12/01/2025

📸✨ 2025 is calling, and it's picture-perfect! ✨📸
Don't miss the chance to capture your precious moments with Prasanna Jayathilaka Photography. Whether it's weddings, portraits, or special events, let's make memories that last a lifetime.

📅 Bookings for 2025 are now open!
🌟 Secure your date today and let the magic begin!

💌 DM us or call now to reserve your slot!
Your World 🌎. Our Lens. 📷

01/01/2025

කොළඹ ඉදිවෙමින් තිබූ ගොඩනැගිලි සියල්ල නිමවූ පසු නව වසර සමරන ලංකාවේ ලස්සන ගෝල්ෆේස් මුහුදේ සිට...

මේ චායාරූපය ගෙන තියෙන්නේ චායාරූප ශිල්පී ප්‍රියන්ත බණ්ඩාර මහතා. ඔහු පළ කළ Post එක පහලින් 👇

මේ ෆොටෝ එක මට ගොඩක් විශේෂයි. හේතුව මේ ෆොටෝ එක ගන්න මන් අවුරුදු 5 කටත් වැඩිය බලන් ඉඳල ඇති. Colombo galleface skyline එකේ ඔක්කොම ගොඩනැගිලි ටික හදල ඉවරවුනේ 2024දී. විශේෂයෙන්ම ITC Ratnadeepa සහ Cinnamon Life ගොඩනැගිලි මේ වෙනකම් සම්පුර්ණ වෙලා තිබ්බේ නැහැ. නමුත් දැන් ලංකාවේ අපිට complete skyline එකක් තියෙනවා. 😃

Camera Sony A7rv
22 shots manual blended.

01/01/2025
May the magic and wonder of Christmas fill your heart with joy. Wishing you a Merry Christmas!🎁🎅🎄🌲❤️
25/12/2024

May the magic and wonder of Christmas fill your heart with joy. Wishing you a Merry Christmas!🎁🎅🎄🌲❤️

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා❤
21/06/2024

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා❤

📸🎉 A heartfelt THANK YOU to our amazing 1k followers here at Prasanna Jayathilaka Photography! 🌟 Your support fuels our ...
09/06/2024

📸🎉 A heartfelt THANK YOU to our amazing 1k followers here at Prasanna Jayathilaka Photography! 🌟 Your support fuels our passion for capturing the beauty of YOUR world through our lens. 🌎📷 Together, let's continue to create and cherish unforgettable moments. Cheers to each and every one of you! 🥂

Prasanna Jayathilaka Photography 📷 | 070 251 8619
@ 2024 | 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬
𝐁𝐨𝐨𝐤𝐢𝐧𝐠𝐬 𝐚𝐫𝐞 𝐧𝐨𝐰 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 !
© Prasanna Jayathilaka Photography | All Rights Reserved

Prasanna Jayathilaka Photography 📷  | 070 251 8619@ 2024 | 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬𝐁𝐨𝐨𝐤𝐢𝐧𝐠𝐬 𝐚𝐫𝐞 𝐧𝐨𝐰 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 !© Prasanna Jayathilaka...
08/06/2024

Prasanna Jayathilaka Photography 📷 | 070 251 8619
@ 2024 | 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬
𝐁𝐨𝐨𝐤𝐢𝐧𝐠𝐬 𝐚𝐫𝐞 𝐧𝐨𝐰 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 !
© Prasanna Jayathilaka Photography | All Rights Reserved

සංවාදයට...!පහතින් දක්වා අැත්තෙ පිලිපීන ජාතික Mitchell Artwork නැමැති ජායාරූප ශිල්පියාගේ අදහසක් සහ ඔහුගේ ජායාරූපයකි. මෙ...
29/05/2024

සංවාදයට...!

පහතින් දක්වා අැත්තෙ පිලිපීන ජාතික Mitchell Artwork නැමැති ජායාරූප ශිල්පියාගේ අදහසක් සහ ඔහුගේ ජායාරූපයකි. මේ පිලිබද සමූහයේ අයගේ අදහස් කොහොමද?

උපුටා ගැනීම:
"There's a reason why Photographers don't send out raw files or at least show them to the clients during the shoot. It's not the finished product yet. You don't order food and expect the chef to serve you raw ingredients. Photography is Art, therefore we thank you dear clients for your patience for allowing us to work on our art ❤
~
📸 Photo from my recent project, Familia Flores family pictorial"

සිඃහල අනුවාදය:
රූගත කිරීම් අතරතුර ඡායාරූප ශිල්පීන් අමු ලිපිගොනු නොයැවීමට හෝ අවම වශයෙන් සේවාදායකයින්ට ඒවා නොපෙන්වීමට හේතුවක් තිබේ. එය තවමත් නිමි භාණ්ඩයක් නොවේ. ඔබ ආහාර ඇණවුම් නොකරන අතර අරක්කැමියා ඔබට අමුද්‍රව්‍ය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරයි. ඡායාරූපකරණය යනු කලාවයි, එබැවින් අපගේ කලාවේ වැඩ කිරීමට අපට ඉඩ දීම ගැන ඔබ ඉවසිලිවන්ත ගනුදෙනුකරුවන්ට අපි ස්තූතිවන්ත වෙමු
~
📸 මගේ මෑත ව්‍යාපෘතියෙන් ගත් ඡායාරූපය, ෆැමිලියා ෆ්ලෝරස් පවුලේ පින්තූර

Prasanna Jayathilaka Photography 📸@ 2024 | 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬Prasanna Jayathilaka Photograph| 070 251 8619📸❤❤
27/05/2024

Prasanna Jayathilaka Photography 📸
@ 2024 | 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬
Prasanna Jayathilaka Photograph| 070 251 8619📸❤❤

Address

Eheliyagoda
70600

Telephone

+94702518619

Website

Alerts

Be the first to know and let us send you an email when Prasanna Jayathilaka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prasanna Jayathilaka Photography:

Share

Category