St.Mary Magdalene Media Unit

St.Mary Magdalene Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Mary Magdalene Media Unit, Photography Videography, Dungalpitiya.

2022 වර්ෂයේ දුන්ගාල්පිටිය ග්‍රාමයේ චතාරිකය අරුත්බර කර ගැනීම උදෙසා පැවති මහා පාදනමස්කාරය # #
23/04/2022

2022 වර්ෂයේ දුන්ගාල්පිටිය ග්‍රාමයේ චතාරිකය අරුත්බර කර ගැනීම උදෙසා පැවති මහා පාදනමස්කාරය # #

2022 වර්ෂයේ  # # # දුන්ගාල්පිටි ග්‍රාමයේ චතාරික වන්දනා ගමන ශු.ආනා මුනිවරිය පාමුල.
19/04/2022

2022 වර්ෂයේ # # #
දුන්ගාල්පිටි ග්‍රාමයේ චතාරික වන්දනා ගමන ශු.ආනා මුනිවරිය පාමුල.

  Car wash 2022 🚘💦"With the commencement of the new year, we, the Dungalpitiya Magdala Youth Society, have successfully ...
04/02/2022

Car wash 2022 🚘💦

"With the commencement of the new year, we, the Dungalpitiya Magdala Youth Society, have successfully completed a new task on the 4th of February 2022 ..."

"Sacrament of confirmation 2021 at Mary Magdalene church."_පොල් රුප්පාවෙන් වට වූ ලාංකික කුඩා මග්දලාව නම් දුන්ගාල්පිටිය අ...
11/01/2022

"Sacrament of confirmation 2021 at Mary Magdalene church."
_පොල් රුප්පාවෙන් වට වූ ලාංකික කුඩා මග්දලාව නම් දුන්ගාල්පිටිය අප ග්‍රාමයට 2021.12.12 ඉතාමත් භාග්‍යවත් දිනයකි.. එනම් අද දින වසර 102 කට පසු අප දෙව්මැඳුරේ ප්‍රථම වරට අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව දානය කළ අතර තවත් ඓතිහාසික නිමේෂයක් සනිටුහන් කරමින් අප දෙව්මැඳුර නව මීසමක් ලෙස අති උතුම් ජේ.ඩී ඇන්තනි හිමිපාණන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. අප ග්‍රාමයේ නව හැරවුම් ලක්ෂයක් වූ 2021.12.12 දිනය දුන්ගාල්පිටිය වංශකතාවේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානයි_

Address

Dungalpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary Magdalene Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share