Floki vlog

Directions

Floki vlog හොඳම මිතුරා සොබා දහම!

26/08/2026

අපේ කතා හරි වෙනස් මචන්. එකකට එකක් නොගැලපෙන ජීවිත කතා. හරියට කැරකෙන බයිසිකල් රෝදෙකට අහු උන කූඹියෝ වගේ අපි තාමත් මේ ලෝකෙට ගොඩක් පොඩි මිනිස්සු. බොරු හිනාවල් එක්ක හිත් වලින් තැලෙන!

26/08/2026

ධර්ම දානයක් වේවා...

#බන

24/08/2026

සමහර කතන්දර වල අපි තවමත් එකට!

අද ලෝක ජායාරුප දිනය! 📸😍Photography හින්ද ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙලා ඇති. එහෙම ගත්තු ලස්සනම photo එකක් මෙතනට දාගෙන යන්...
19/08/2026

අද ලෝක ජායාරුප දිනය! 📸😍
Photography හින්ද ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙලා ඇති.
එහෙම ගත්තු ලස්සනම photo එකක් මෙතනට දාගෙන යන්න. 😀👇

16/08/2026

ගැඹුරින් හිතන මිනිහෙකුට
ලෝකය පේන්නේ ප්‍රශ්න ගොඩක් විදිහට.
එක ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දි
තව ප්‍රශ්න දහයක් උපදිනවා.

ඒ නිසාම අනාගතය ගැන
වෙන කෙනෙකුට වඩා ටිකක් දුරට දකින්න පුළුවන්.
හැබැයි ඒ දුර දකින තරමටම
හිතට දැනෙන බරත් වැඩියි.

අන්තිමට තේරෙන එකම දේ,
හැමදේම තේරුම් ගන්න උත්සාහ කරන එකත්
ජීවිතේ ලොකුම වෙහෙසක් කියලා

A Filmmaker’s Life, All in One Frame
15/08/2026

A Filmmaker’s Life, All in One Frame

හැමෝම එකතු උනොත් බැරි වෙන එකක් නෑ ❤️✨           ゚
30/07/2026

හැමෝම එකතු උනොත් බැරි වෙන එකක් නෑ ❤️✨



゚

28/07/2026

🫂

17/07/2026

මටත් දවසක හරියායි නේ ...

🎥 අද Mission එක 👉 Batik Shop එකක් Viral කරන්න! 🔥 | Behind The Scenes📝 Descriptionඅද අපේ Mission එක එකයි... බතික් ඇඳුම් ක...
07/07/2026

🎥 අද Mission එක 👉 Batik Shop එකක් Viral කරන්න! 🔥 | Behind The Scenes
📝 Description
අද අපේ Mission එක එකයි... බතික් ඇඳුම් කඩයක් වෙනුවෙන් මිනිස්සු නවත්තලා බලන Marketing Content එකක් හදන එක. 📹🔥
Planning ඉඳන් Camera Setup, Creative Shots, Direction සහ Final Take වෙනකම් අපේ ඇත්තම වැඩ කරන විදිය මේ Mini Vlog එකෙන් බලන්න.
මේ වගේ Behind The Scenes Vlogs තවත් බලන්න කැමති නම් Like 👍, Comment 💬 සහ Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
📩 Business Inquiries:
(ඔයාගේ Email / WhatsApp)
📌 Pinned Comment
මේ Video එකේ ඔයාට වැඩියෙන්ම හිත ගිය Shot එක මොකක්ද? 👀🎥 Comment එකක් දාගෙන යන්න! ❤️
🔥 Hashtags

Address

Dippittigoda

Website

Alerts

Be the first to know and let us send you an email when Floki vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category