Mr.CIOZ

Mr.CIOZ 🌴 Travel & Outdoor Photographer in Sri Lanka
📮 DM for book your exclusive date with nature!

Studio, we specialize in transforming your visions into captivating visual masterpieces. Whether you need eye-catching photograph, we is here to bring your ideas to life.

Why Sri Lanka? 🇱🇰  Because it's a land where lush jungles meet golden beaches,where ancient heritage and wildlife safari...
30/01/2026

Why Sri Lanka? 🇱🇰

Because it's a land where lush jungles meet golden beaches,where ancient heritage and wildlife safaris live side by side. From misty mountains to turquoise waters, Sri Lanka offers a complete island experience — all within a few hours’ travel.

Whether you're a traveler, photographer, or explorer — Sri Lanka is not just a destination, it’s a feeling. 🌿📸✨


https://www.instagram.com/mr.cioz_

© Mr.CIOZ | All Rights Reserved
Unauthorized use, reposting, or commercial use prohibited.
DM for licensing.

Nightscape photography කියන්නෙ වෙනම taste එකක් 👽🌿මම දෙයියනේ ඉස්සෙල්ලාම milkyway එකේ photo එකක් ගත්තෙ 2019 වගේ redmi 9 ph...
04/04/2025

Nightscape photography කියන්නෙ වෙනම taste එකක් 👽🌿

මම දෙයියනේ ඉස්සෙල්ලාම milkyway එකේ photo එකක් ගත්තෙ 2019 වගේ redmi 9 phone එක වහලේ උඩ හේතු කරලා. Imagine sensor එක නම් 13MP 😅 එතකොට මම 9 වසරේ.
එදා ඒ තිබ්බ දුම වගේ එක milkyway එක කියලා දැනගත්තේ තරුරටා කිහිපයකින්. මොකද ඒ photo එක ඒ තරම් පැහැදිලි වැඩී 🤦‍♂️

පස්සෙ පස්සෙ මේක capture කරන්න උනන්දුවත් වැඩි උනා ඒවගේම මුදලුත් හරස් උනා. 😢 Captured කරන එක පැත්තකින් තියලා ඉටපස්සෙ මම කලේ මේක ගැන මම නොදන්න දේවල් ගැන Research කලා කට්ටිය use කරන equipment, settins ගැන. 🤗 Yt video ඇති තරම බලන්න ඇති. පසුගිය වසරේ මම ගත්තු milkyway photography එකත් මේ page එකේම මම දැම්මා. ඒකෙ මම ඒක ගත්තු විදිය ගැන විස්තරයක් කරලා ඇති කැමති කට්ටිය ඒකත් බලන්න. මගේ මහන්සියෙ ප්‍රතිපල මට දැන් උපරිමටම තියෙනවා.

මම තවම මේ දේවල් ඉගෙන ගන්නවා. ලංකාවෙ මේ nightscape photography, astrophotograpy or milkyway photography කරන අය ගොඩක් අඩුයි. ඒ අයගෙනුත් මමත් inspired උන චරිතයක් තමයි Devinda Bandara කවුරුත් දන්න අපේ දේවින්ද දෙයියෝ. 😌😍

දැන් හැම අවුරුද්දෙම ලස්සන photos ටිකක් එලියට දාන්න පුලුවන්. මගේ page ඒකත් follow කරලා තියාගන්න.
හීන පස්සෙ දුවන එක නවත්තන්න එපා. 🥰
මේ තියෙන්නෙ පසුගිය දවස් කිහිපයක මාතර පාතේගම ප්‍රදේශයෙදි මම ගත්තු චායාරූප කිහිපයක්. Milkyway photography කියනවට වඩා සාදාරනයි nightscape photography කීවම 😌

Canon 200D + Tokina 11-16 f/2.8
Stacked | Blended
©2024 Mr.CIOZ All rights reserved.

මේ පාසි වලින් වසාගත් කදුකර ශාක කියන්නෙ කෙතරම් සිසිලසක් වර්ශාවක් රසවිඳිනවද කියලා. මේ මාලිබොඩ වනගත මාවතෙන් ශ්‍රී පාදය කරුන...
04/04/2025

මේ පාසි වලින් වසාගත් කදුකර ශාක කියන්නෙ කෙතරම් සිසිලසක් වර්ශාවක් රසවිඳිනවද කියලා. මේ මාලිබොඩ වනගත මාවතෙන් ශ්‍රී පාදය කරුනාකරන විට ලබාගත් චායාරූප කිහිපයක්.🍃😍 මේ වනපෙතේ අයිති සතුන්ට. යන එන අය පා සටහන් පමනක් තබා එන්න 🙏

©2024 .cioz_ All rights reserved.
Manila Sithusara Havindu Dewjan Sri Lanka Travel and Tourism

මෑතකාලීනව ප්‍රසිද්දියට පත්වුනු දැරනියගල තියෙන සැගවුනු කොලපාට ලෝකයක් 🍃😍ගොඩක් නම් පටබැදුනත් ගම්මුන්ගේ නමින් මේක "කැලෑ කලුව...
24/03/2025

මෑතකාලීනව ප්‍රසිද්දියට පත්වුනු දැරනියගල තියෙන සැගවුනු කොලපාට ලෝකයක් 🍃😍

ගොඩක් නම් පටබැදුනත් ගම්මුන්ගේ නමින් මේක "කැලෑ කලුවල". ස්වාභාවදහමෙන් දැරනියගල පුරවරයට ලද තවත් එක් වටිනවා දායාදයක්. ගමේ කොල්ලොන්ට නම් ගොඩක් හුරුපුරුදු තැනක්, කෙසේ නමුත් ඒකාකාර කලබල ජීවන රටාවකින් මිදිලා නාගරික වටපිටාවෙන් වෙන්ව කැලේ ඇතුලේ සීතල වතුර ටිකකින් හැඩවෙන්න කියාපු තැනක්.
"ඉතින් ඔබත් යන්න. මතකයන් පමනක් ඉතිරිකර එන්න" ස්වාභාවදහම අපි කාගෙත් සම්පතක් එය රැකගන්න. ❤️🍃
-Chamith Kavinda

Location එක පලවෙනි comment එකේ
©2024 Mr.CIOZ All rights reserved.

St. Clair's Falls වතුර අඩු කාලෙටත් අමුතු ලස්සනක් තියේ. ©2024 .cioz_ All rights reserved.
13/03/2025

St. Clair's Falls වතුර අඩු කාලෙටත් අමුතු ලස්සනක් තියේ.

©2024 .cioz_ All rights reserved.

මීදුම අතරින් උඩුගම් බලා ලූ තොටියා! 🤍Follow, Like & Save! Prints & Presets Available: Message for details on pricing and ...
25/12/2024

මීදුම අතරින් උඩුගම් බලා ලූ තොටියා! 🤍
Follow, Like & Save!

Prints & Presets Available: Message for details on pricing and custom sizes.
Contact:
[email protected]
©2024 .cioz_ All rights reserved.

Address

Deraniyagala

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.CIOZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share