Zhenushi Liyanage photography

Zhenushi Liyanage  photography Shashikala madhuwanthi
Zhenushi Liyanage Photography
Matara
0761894338 only whatsapp

2026/03/31 මාතර අවට දන්සල්
27/05/2026

2026/03/31 මාතර අවට දන්සල්

2026/05/30 මාතර අවට දන්සල්
27/05/2026

2026/05/30 මාතර අවට දන්සල්

Here's to another year of giggles, snuggles, and making memories. Happy 5th birthday wishes for baby girl Tishali..........
03/11/2025

Here's to another year of giggles, snuggles, and making memories. Happy 5th birthday wishes for baby girl Tishali........

Little Princess celebrate five Year Birthday.......
............................................................................................

"මිදි ඔය අසබඩ ලෝරාගේ පුංචි නිවසට ගිහින් අම්මා හදන රසම රස ව්ට්ටක්කා පැස්තා එකෙයි බෝංචි සුප් එකෙයි රස බලන්න"

" පුංචි හයිඩි ගේ සීයා හදන උනු කිරියි චීසුයි කන්න ඒ විතරක්ද පීටර් එක්ක කදුවටේ දුවන්න හයිඩිගේ පුංචි පිදුරු ඇද උඩ ඉදන් ඈත අහසේ තරු බලන්න"

පොත් වල කියවපු මිදි ඔය අසබඩ ලෝරා මතක් වෙයි 🕊️

20/09/2025

Hope ❤️

දල්ලකින් වෙනසක් ගමට තෑගි අරන් ඇවිත් මාතර දිස්ත්‍රික් වැඩසටහන අති සාර්ථක ලෙස ජයග්‍රාහකයන්ගේ ගම් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින...
19/07/2025

දල්ලකින් වෙනසක් ගමට තෑගි අරන් ඇවිත් මාතර දිස්ත්‍රික් වැඩසටහන අති සාර්ථක ලෙස ජයග්‍රාහකයන්ගේ ගම් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පසුගිය දා පැවැත්විනි.

ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ අවිත්තාව, ගොම්බද්දල ප්‍රදේශ වාසි හිතවතුන් ද තම ගමට ගෙනා ජයග්‍රහණයට සුභාශිංෂණ එකතු කිරීමට එක්ව සිටීම විශේෂිත ය. මෙම දල්ලකින් වෙනසක් ගමට තෑගි වැඩසටහන මඟින් ලක්ෂ 100කට වඩා වැඩි වටිනාකමක් ඇති කෘෂි යන්ත්‍රෝපකරණ ,තේ වගාවට අවශ්‍ය පොහොර නොමිලේ බෙදාදීම ජාතික මට්ටමේ ජයග්‍රාහකයන්ට සිදු කරන ලදී.

Happy birthday our little girl 🥰
19/06/2024

Happy birthday our little girl 🥰

 #මාතර අවට දන්සැල්  #මාතරදන්සැල්  #දන්සැල්  #මාතර  #අකුරැස්ස
16/05/2024

#මාතර අවට දන්සැල් #මාතරදන්සැල් #දන්සැල් #මාතර #අකුරැස්ස

 #මාතරදන්සැල්  #දන්සැල්  #මාතර  #අකුරැස්ස
16/05/2024

#මාතරදන්සැල් #දන්සැල් #මාතර #අකුරැස්ස

 #මාතරදන්සැල්      #බත්දන්සැල්  #අකුරැස්ස  #මාතර  #මාතර අවට දන්සැල්
16/05/2024

#මාතරදන්සැල් #බත්දන්සැල් #අකුරැස්ස #මාතර #මාතර අවට දන්සැල්

2024© all right reserved copy right Zhenushi liyanage photogrphy  all images here are copy right by the photograper who ...
14/05/2024

2024© all right reserved copy right Zhenushi liyanage photogrphy all images here are copy right by the photograper who created them under no circumstances shall these digital fiels be used, copied dirplayed or pulled from without the expressed written consent of the photograper all picter what in this album are fully owened by
ZHENUSHI LIYANAGE PHOTOGRPHY
0761894338

Address

Deiyandara

Telephone

+94761894338

Website

Alerts

Be the first to know and let us send you an email when Zhenushi Liyanage photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category