Sajith Perera

Sajith Perera Drone Camera �100% Legal Operations
MAVIC 3 CINE / Mavic 2 Pro / Phantom 4 Pro

01/01/2026

𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂 𝟐𝟎𝟐𝟱 🇱🇰

Aerial Cinematogeapher Sajith Lakmal Perera

#2026

මේ වෙලාවේ හැටියට මට හිතුන දේ, හිස් බීම බෝතල් ලමයිගේ වතුර බෝතල් හොඳට මුඩි තද කරලා මේ වගේ බෑග් එකකට දාලා තියාගන්න. මොකද මේ...
28/11/2025

මේ වෙලාවේ හැටියට මට හිතුන දේ, හිස් බීම බෝතල් ලමයිගේ වතුර බෝතල් හොඳට මුඩි තද කරලා මේ වගේ බෑග් එකකට දාලා තියාගන්න. මොකද මේ වෙද්දී කාගවත් Life Jacket නැහැනේ, හෙට උදේ වෙනකං ආපදා වෙයි කියලා අනතුරු අඟවපු ප්‍රදේශ වල ඉන්න අයට ඕන වෙන්න පුළුවන්. මොකද රෑ නිදාගෙන ඉද්දී අඳ ළඟටම වතුර එන එකක් නැහැ කියලා හිතාගන්න අපි කාටවත් බැහැ.

இந்த கட்டத்தில், காலி பான பாட்டில்களையும் குழந்தைகளுக்கான தண்ணீர் பாட்டில்களையும் இது போன்ற ஒரு பையில் இறுக்கமாக மூடி வைக்க வேண்டும் என்பது எனது யோசனை. ஏனென்றால் இப்போது, ​​லைஃப் ஜாக்கெட்டுகள் இல்லை,நாளை காலை வரை பேரிடர் எச்சரிக்கை விடுக்கப்பட்டுள்ள பகுதிகளில் உள்ள மக்களுக்கு இது தேவைப்படலாம். ஏனென்றால், நம் படுக்கைக்கு அருகில் தண்ணீர் வராது என்று நினைத்து நம்மில் யாரும் இரவில் தூங்க முடியாது.

At this point, what I've been thinking is to put empty drink bottles and children's water bottles in a bag like this, tightly closing the lids. Because right now, there are no life jackets, and people in areas that have been warned of disaster by tomorrow morning may need them. Because none of us can imagine that water won't come near our bed while we sleep at night.


28/11/2025

ජා-ඇල අවට ආපදාවක් ඇතිවුනොත් මේ ස්ථානවලට යා හැකිය

තේවත්ත පල්ලියේ ජුබිලි ශාලාව
ජා ඇල බටගම පල්ලිය
තුඩැල්ල පල්ලිය
වැලිගම්පිටියේ පල්ලිය
පමුණුගම මහා විදුහල සහ පමුණුගම මහ විදුහල් ප්‍රාථමික අංශය

18/10/2025

07/09/2025

මේ වළාකුළු එක්ක බෑනේ කරන්න

😍 Blood Moon

#චන්ද්‍රග්‍රහණය

14/05/2025

😃 DJI Mavic 4 Pro 😍

✅ 100MP 4/3 CMOS Hasselblad Camera With 6K/60fps HDR Video
✅ 1/1.3″ & 1/1.5″ Large CMOS Dual Tele Cameras
✅ Infinity Gimbal With 360° Rotation for Dynamic Camera Movement
✅ 0.1-Lux Nightscape Omnidirectional Obstacle Sensing
✅ 51-Min Flight Time
✅ DJI O4+ 30km 10-bit HDR Video Transmission
✅ Collapsible Remote Controller With 7″ Rotatable High-Bright Display

This triple-camera flagship drone is set to transform how you create and explore new horizons in aerial photography.

26/03/2025

කොළඹ වරායේ සැඳෑවක 😍⚓🚢

Colombo Harbour


ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවන් ඩ්‍රෝන කැමරා මගින් වීඩියෝ කිරීමට හෝ සජීවී වැඩසටහන් සඳහා දැන්ම අමතන්න 🚁 𝘿𝙅𝙄 𝘼𝙄𝙍 3 𝙬𝙞𝙩𝙝 3 𝘽𝙖𝙩𝙩𝙚𝙧...
03/01/2025

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවන් ඩ්‍රෝන කැමරා මගින් වීඩියෝ කිරීමට හෝ සජීවී වැඩසටහන් සඳහා දැන්ම අමතන්න
🚁 𝘿𝙅𝙄 𝘼𝙄𝙍 3 𝙬𝙞𝙩𝙝 3 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙞𝙚𝙨
🚁 𝘿𝙅𝙄 𝙈𝘼𝙑𝙄𝘾 3 𝙬𝙞𝙩𝙝 2 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙞𝙚𝙨
🚁 𝘿𝙅𝙄 𝙈𝘼𝙑𝙄𝘾 3 𝙬𝙞𝙩𝙝 4 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙞𝙚𝙨
සියලුම ඩ්‍රෝන පියාසර කිරීම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර් යාලයේ අවසරය ඇතිව සිදුකෙරේ
🚨𝟭𝟬𝟬% 𝗟𝗲𝗴𝗮𝗹 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻𝘀
𝗖𝗔𝗔𝗦𝗟 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿𝗲𝗱 𝗗𝗿𝗼𝗻𝗲
𝘄𝗶𝘁𝗵 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗗𝗿𝗼𝗻𝗲 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗼𝗿







𝗪𝗶𝘁𝗵 𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗲𝗱 𝗢𝗽𝗮𝗿𝗲𝘁𝗼𝗿
Call Now 077 747 2169

02/01/2025

𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂 𝟐𝟎𝟐𝟱 🇱🇰 Aerial Cinematogeapher Sajith Lakmal Perera


ඔබ සැමගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවනසුභම සුබ නව වසරක් වේවා 😍🙏🇱🇰❤️🎉
01/01/2025

ඔබ සැමගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන
සුභම සුබ නව වසරක් වේවා 😍🙏🇱🇰❤️🎉

Address

Colombo 03
Colpetty

Telephone

+94777472169

Website

Alerts

Be the first to know and let us send you an email when Sajith Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sajith Perera:

Share