LeNs Mobile Photography

LeNs Mobile Photography See Beauty in Every Frame

25/12/2025

M E R R Y C H R I S T M A S 2 0 2 5 🎄❄️⛄️

ඔයාට හිතෙනවා නම්තවදුරටත් ඔයා සුවපත් වෙන්න ඕනේ කියලා...මං ආදරෙන් කියනවා...පුංචි අතු පතරින් හිරුඑළිය වැටෙනරූස්ස ගස් වියනක්...
22/12/2025

ඔයාට හිතෙනවා නම්
තවදුරටත් ඔයා සුවපත් වෙන්න ඕනේ කියලා...
මං ආදරෙන් කියනවා...
පුංචි අතු පතරින් හිරුඑළිය වැටෙන
රූස්ස ගස් වියනක් යට නැවතෙන්න...
එයාලා ආදරේ බෙදන විදිහ
සන්සුන්ව අහගෙන ඉන්න...
පුංචි පත්‍ර හිරු එළියෙන් දීප්තිමත් කරන විදිහ
බලාගෙන ඉන්න....
ඒ ළග පාතින් ගලාගෙන යන ඇළ පාරට
ඔයාගේ පා තියාගෙන ඉන්න...
සත්තුන්ගේ කවි ගායනා අහගෙන ඉන්න...
ගල්පරවලට ඔයාගේ සුමුදු පතුල්
සිපගන්න ඉඩදෙන්න....
මේ සාරවත් පස මතුපිට පහස
ඔයාට දැනෙන්න සලස්වන්න...
මොකද ,
ඔයා නොදැනුවත්වම මේ දේවල් වලින්
ඔයාව සුවපත් වෙන්න ගන්නවා...
තව තවත් ඔයාව නිරෝගි සන්සුන් මනුස්සයෙක් කරනවා...
ඉතිං සුව වෙන්න ඕනි නම්,
නවතින්න සොබාදහම එක්ක...💚

Under the trees, everything feels lighter..Nature’s ceiling 💚🩵💙
23/11/2025

Under the trees, everything feels lighter..
Nature’s ceiling 💚🩵💙




09/11/2025

Just the sound of waves and peace…🌊✨💙

Life is like a river, sometimes calm, sometimes rough, but always moving forward..💙🩵🤍
06/11/2025

Life is like a river, sometimes calm, sometimes rough, but always moving forward..💙🩵🤍


Golden sands & endless blue 🌴🌊💙
05/11/2025

Golden sands & endless blue 🌴🌊💙

A little piece of paradise,captured with just a phone. ✨🍃
05/11/2025

A little piece of paradise,captured with just a phone. ✨🍃


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LeNs Mobile Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category