GeoMe Production

GeoMe Production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GeoMe Production, Photographer, Colombo.
(4)

"Welcome to GeoMe Production– your ultimate destination for a healthy and natural lifestyle Explore the beauty of nature, enjoy delicious and nutritious recipes, and discover fitness tips to stay active and energized.Follow now and join us 🙌👇"

14/08/2026

⛪🤍 ලංකාවේ තියෙන ලස්සනම පල්ලියක්…
නිහඬ බවත්, සැනසීමත්, අසිරිමත් සුන්දරත්වයත් එකම තැනක 🙏✨🇱🇰

13/08/2026

🌿🙏 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පූජනීය ආරම්භය…
2026 අගෝස්තු 13 අද උදෑසන, සුබ මොහොතින් මහනුවර සිව්මහා දේවාලවල කප් සිටුවීමේ පූජනීය චාරිත්‍රය සිදු කෙරිණි. 🙏🌿
නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලවල කප් සිටුවීම සිදු කරමින්, රටටත් ජනතාවටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. 🇱🇰✨
🐘 ඇසළ පෙරහැරේ ගාම්භීර අසිරියට තවත් පියවරක්…
🙏 සෙත් ශාන්තිය පිරි පින්බර ආරම්භයක්!



13/08/2026

🐘🙏 2026 ඇසළ පෙරහැරේ හස්ති වස්තු පූජාව | නුවර පුරා පින්බර අසිරිය ✨

🐘🙏✨

13/08/2026

🐘✨ විදුලිය සේ අලි ඇවිදින් නුවර පුරා…
අද මට දැනුණේ නුවරම පෙරහැරේ සිරියෙන් පිරී ගියා වගේ. ❤️
අගෝස්තු පෙරහැර ළඟයි කියන හැඟීමත් එක්ක මේ ගාම්භීර අලි ඇතුන් දැකීම මට හරිම සතුටක්! 🙏🌿✨
නුවරට ඇසළ පෙරහැරේ අසිරිය ළඟයි… 🐘❤️




13/08/2026

🐘❤️ අනේ එයා… අලුත්නුවර සුරනිමල! 🥹🌸
කතරගම දේවාලයේ සිට සෙන්කඩගල පුරවරයට, ඇසළ මංගල්‍යයේ අසිරියට ආදරෙන් ආපු එයා… 🐘❤️✨

🐘❤️🌸


13/08/2026

🐘❤️ ඇසළ පෙරහැරට ආපු එයාලගේ ලස්සන…
කොච්චර සතුටකින් නට නටාද එන්නේ! 😍🌸✨

🐘🌸✨


13/08/2026

🥁 2026 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පූජනීය ආරම්භය — කප් සිටුවීම 🌿🙏✨



🌸 සුබ උදෑසනක්!ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටයි! 🙏ඔබේ දවස සතුටින්, සැනසීමෙන් හා සුබ සිතිවිලිවලින් පිරුණු සුන්දර දවසක් වේවා! 🌿...
13/08/2026

🌸 සුබ උදෑසනක්!
ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටයි! 🙏
ඔබේ දවස සතුටින්, සැනසීමෙන් හා සුබ සිතිවිලිවලින් පිරුණු සුන්දර දවසක් වේවා! 🌿✨❤️

🙏🌸✨

🙏 සෙන්කඩගල පුරවරයේ ඓතිහාසික ඇසළ මංගල්‍යය — 2026🌸 සෙන්කඩගල පුරවරයේ ශ්‍රී දළදා පෙරහැරේ අසිරිය විඳින්න… 🙏✨ඔබත් පැමිණෙන්න! ❤...
12/08/2026

🙏 සෙන්කඩගල පුරවරයේ ඓතිහාසික ඇසළ මංගල්‍යය — 2026

🌸 සෙන්කඩගල පුරවරයේ ශ්‍රී දළදා පෙරහැරේ අසිරිය විඳින්න… 🙏✨
ඔබත් පැමිණෙන්න! ❤️

දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන්, පුරාණ සම්ප්‍රදායන් හා සංස්කෘතික උරුමයන් එක්ව, නුවර වීදි අලංකාර කරන අසිරිමත් මංගල්‍යය… 🐘🥁🌸

🌿 කප් සිටුවීම — අගෝස්තු 13
🥁 කුඹල් පෙරහැර — අගෝස්තු 18–22
✨ රන්දෝලි පෙරහැර — අගෝස්තු 23–27
👑 මහ රන්දෝලි පෙරහැර — අගෝස්තු 27
💧 දිය කැපීම හා දහවල් පෙරහැර — අගෝස්තු 28

තවත් දින 6යි…

fans

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when GeoMe Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category