The Tds 7 Photography

The Tds 7 Photography Hey! I’m Tanuja Dharana.

A Sri Lankan Travel, Nature & Event Photographer
Exploring the island and telling real stories through my lens.
📱 Samsung S24 Ultra
📞 077 955 9503

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2026 👑❤🙏උත්තම ශ්‍රී වාම දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥺🙏🙏එම උත්...
29/08/2026

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2026 👑❤🙏

උත්තම ශ්‍රී වාම දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥺🙏🙏

එම උත්තම පෙරහර මංගල්‍යයේ දී මා ලබා ගත් ඡායා රූප කිහිපයක් මෙහි ඇතුලත් වේ 🥰✨

📸 © Tanuja Dharana

මේ වගේ ලස්සන ඡායා රූප නරඹන්න Page එක follow කරල Post එකට Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා 🥰😍

ශ්‍රී දළදා හිමි සරණයි 🙏✨

Sri Dalada Maligawa
#දළදාපෙරහැර

🏆 නෙත් සිත් දිනූ පුංචි පැටවුන්ගේ ක්‍රීඩා උළෙල - 2026 🏃‍♂️🏅බෝ සෙවන Kids Pre School ( Yatiyana Minuwangoda ) හි පුංචි පැටව...
24/08/2026

🏆 නෙත් සිත් දිනූ පුංචි පැටවුන්ගේ ක්‍රීඩා උළෙල - 2026 🏃‍♂️🏅

බෝ සෙවන Kids Pre School ( Yatiyana Minuwangoda ) හි පුංචි පැටවුන්ගේ කුසලතා, ශක්තිය සහ එකමුතුකම විදහා දැක්වූ "Annual Sports Meet 2026" ක්‍රීඩා උළෙලේ සුන්දරතම මොහොත හි සුන්දර දසුන් මෙහි ඇතුළත් වේ. 🥰

පුංචි සිහිනවලට පියාපත් දෙමින්, දිනුම පැරදුම දෙකම එකසේ විඳගන්නට ඔවුන් ලැබූ මේ අත්දැකීම ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් පදනමක් වනු නොඅනුමානයි.

📸 මෙම මතකයන් එකතුව බලන්න, එකතු වන්න අපගේ ආදරණීය පුංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පතන්න Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 😍✨

📸 © Tanuja Dharana

1716 වැනි ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයයේ පළමු කුඹල් පෙරහැරේදී මා ලබා ගත් ඡායාරූප කිහිපයක් 🥰😍📸 Tanuja Dharanaහෙළයේ මහා සංස්...
22/08/2026

1716 වැනි ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයයේ පළමු කුඹල් පෙරහැරේදී මා ලබා ගත් ඡායාරූප කිහිපයක් 🥰😍

📸 Tanuja Dharana

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ අසිරිමත් දසුන් නරඹන්න Page එක follow කරල තියා ගන්න. 🙏🥰📸

Sri Dalada Maligawa

#දළදාපෙරහැර

20/08/2026

දළදා පෙරහැරේ කාගෙත් අවදානෙ දිනපු පොඩ්ඩො 😍❤🙏

#දළදාපෙරහැර

භරත නාට්‍යම් 🦚🥺❤
04/08/2026

භරත නාට්‍යම් 🦚🥺❤

2026 කතරගම අවසන් මගුල් පෙරහැරේ සුන්දර දසුන් කිහිපයක් 😍🦚❤📸 Tanuja Dharana
01/08/2026

2026 කතරගම අවසන් මගුල් පෙරහැරේ සුන්දර දසුන් කිහිපයක් 😍🦚❤

📸 Tanuja Dharana

🌸 ඓතිහාසික කදිරාගම ග්‍රාමයේ Super Mind With Samanthee & Tanuja Youtube නාළිකාව ප්‍රමුඛ Super Mind පවුල විසින් අභිනවයෙන් ...
01/07/2026

🌸 ඓතිහාසික කදිරාගම ග්‍රාමයේ Super Mind With Samanthee & Tanuja Youtube නාළිකාව ප්‍රමුඛ Super Mind පවුල විසින් අභිනවයෙන් ඉදිකොට 2026.06.29 ට යෙදුනු උත්තම පොසොන් පොහෝ දින බුදු සසුනට කැප කොට පූජා කරන්නට යෙදුනු අභිනව බෝධි ප්‍රාකරය ඇතුලු බෝධි මණ්ඩපය බුදු සසුනට පූජා කිරීමේ මංගල්‍යය! 🌸

මිනුවන්ගොඩ හීනටියන මිහිඳු මහා පෙරහැර..( සත්තු පෙරහැර )         ゚viralシ
27/06/2026

මිනුවන්ගොඩ හීනටියන මිහිඳු මහා පෙරහැර..
( සත්තු පෙරහැර )

゚viralシ

A moment of pure faith, carried on strong shoulders and held in an innocent heart. 🙏🤍          ゚viralシ
04/06/2026

A moment of pure faith, carried on strong shoulders and held in an innocent heart. 🙏🤍

゚viralシ

🚀 පාසල් විෂය නිර්දේශයට අනුව Microsoft Word හරියටම ඉගෙන ගමු! 💻✍️ඔබේ ලේඛන කටයුතු (Typing & Formatting) දක්ෂයෙකු ලෙස සිදු ක...
07/05/2026

🚀 පාසල් විෂය නිර්දේශයට අනුව Microsoft Word හරියටම ඉගෙන ගමු! 💻✍️

ඔබේ ලේඛන කටයුතු (Typing & Formatting) දක්ෂයෙකු ලෙස සිදු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ සිද්ධාන්ත සියල්ල එකම තැනකින්. 📈

📍 පන්ති විස්තර:
✅ ආරම්භය: මැයි 08 සිකුරාදා
✅ වේලාව: ප.ව. 4.30 - 6.30 දක්වා
✅ මාධ්‍යය: මුළු දිවයිනටම Online (Zoom) හරහා
✅ කාණ්ඩය: 10 සහ 11 වසර සිසුන් සඳහා

🎁 ඔබට ලැබෙන විශේෂ වාසි:
💰 මාසික ගාස්තුව: රු. 750/- ක් පමණි.
🆓 පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!
📚 නිබන්ධන PDF ලෙස ලබා දේ.
🎥 පන්තිය මගහැරුණොත් Recordings ලබාගත හැක.

මෙහෙයවීම:
Tanuja Dharana (Chooty Sir)
ICT With Chooty Sir

දැන්ම අපේ WhatsApp සමූහයට එකතු වන්න:
👉 Group Link: https://chat.whatsapp.com/KXsKjr1ZKsxIxCdVk5E8M3

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 077 955 9503

Address

1A, Centre Road, Galle Face, Colombo 02, Sri Lanka
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when The Tds 7 Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category