28/08/2026
📌 සටහන: පහත සඳහන් වන්නේ මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද පෝස්ට් එකකි.
🔗 Original Post:
https://www.facebook.com/share/p/1EjuYnFUgz/?mibextid=wwXIfr
⸻
අමාරුවෙන් ජීවිතේ ගොඩනගන්න දඟලන කෙනෙක්ව ආදරේ නමින් රවට්ටලා, සල්ලි අරගෙන, විශ්වාසය පාවිච්චි කරලා තමන්ගේ වැඩ කරගන්න එක කිසිම විදිහකින් සාධාරණ නෑ.
Relationship එකක ඉන්න බැරි නම් සරලව ඒක නවත්තන්න. වෙන කෙනෙක් එක්ක ඉන්න ඕනේ නම් ඒ තීරණයත් පැහැදිලිව කියන්න. ඒත් එක පැත්තකින් ආදරේ කරනවා වගේ ඉඳගෙන, අනෙක් පැත්තෙන් බොරු කියලා කෙනෙක්ගේ විශ්වාසය සහ මහන්සියෙන් හම්බකරපු සල්ලි පාවිච්චි කරන එක හරිම පහත් වැඩක්.
කෙනෙක් ඔයාට අවංකව ආදරේ කරනවා නම් ඒ මනුස්සයාගේ හිතත්, කාලයත්, මුදලුත් සෙල්ලමකට ගන්න එපා.
අවසානයේ හැම බොරුවක්ම එළියට එනවා.
ආදරේ කරන්න බැරි නම් රවට්ටන්න එපා. 💯
ℹ️ මෙහි සඳහන් කරුණු සහ චෝදනා original Facebook post එකේ පළ කර ඇති තොරතුරු මත පදනම් වේ.