𝐖𝐎𝐑𝐋𝐃 𝔼 𝕐 𝔼

𝐖𝐎𝐑𝐋𝐃 𝔼 𝕐 𝔼 Be Yourself

29/05/2026

Cute 🥺🥰

Hii
28/05/2026

Hii

26/05/2026

මැරෙනකන්ම ආදරෙයි 🥺

Cute❤️
25/05/2026

Cute❤️

❤️🙂
25/05/2026

❤️🙂

මං දැනන් හිටපු පාටක් නෑ..මාව පාට කළේ මගෙ අම්මා...මම දැනන් හිටපු අකුරක් නෑ..මට අකුරු ඉගැන්නුවේ මගෙ අම්මා..මම දැකලා තිබ්බ ...
24/05/2026

මං දැනන් හිටපු පාටක් නෑ..
මාව පාට කළේ මගෙ අම්මා...
මම දැනන් හිටපු අකුරක් නෑ..
මට අකුරු ඉගැන්නුවේ මගෙ අම්මා..
මම දැකලා තිබ්බ ලෝකයක් නෑ..
මට මේ ලෝකෙ පෙන්නුවේ මගෙ අම්මා..
වැටුන තැන් වලින් නැගිටින්නෙ කොහොමද කියලා නොදැන හිටපු මට,
නැගිටින්න ඕන විදිහ ඉගැන්නුවේ මගෙ අම්මා..
මිනිස්සු හඳුනාගන්න බැරි වුන මට,
මිනිස්සු ගැන කියලා දුන්නෙ මගෙ අම්මා..
හොදක් නරකක් නොදැන හිටපු මට,
හොඳ නරක තේරුම් කරලා දුන්නෙ මගෙ අම්මා..
මගේ පුංචි හිනාවකින් සතුටු වෙච්ච,
මගේ කඳුළකින් හිත බිදගත්ත
එකම කෙනා මගෙ අම්මා..
ලෝකෙ හැමෝම අතහැරියත්,
අන්තිම මොහොත වෙනකම් මගේ අත අල්ලන් හිටියෙ මගෙ අම්මා..
මට ශක්තියක් නැති තැන් වලත්,
මගේ හයිය වෙලා හිටියේ අම්මා..
මං ගැන මටවත් විශ්වාස නැති වෙලාවක,
“ඔයාට පුළුවන්” කියලා මුලින්ම කිව්වේ අම්මා..
ජීවිතේ පුරාම අපි හොයන සැනසීමේ මුල්ම තැන හැමදාම ඉන්නෙ අපේ අම්මා.. ❤️🥺✨️

Copy

❤️🌹
24/05/2026

❤️🌹

❤️🥀දැනුණු මනුස්සයත් හරි අසාධාරණ විදියට  missed උනා...!
24/05/2026

❤️🥀

දැනුණු මනුස්සයත්
හරි අසාධාරණ විදියට missed උනා...!

23/05/2026

Loyalty කියන්නේ
මනුස්සයෙක්ගෙ ජිවිතේ මං දකින
මාරම ලස්සන quality එකක්..
කෙනෙක් ඉන්නකොට
තව කෙනෙක් දිහා බලන්න
හිතෙන්නේවත් නැති මිනිස්සු
කියන්නේම ජිවිතේට
ආශිර්වාදයක්...!🥀❤️

23/05/2026

හිස්තැනක් නොතියා ආදරේ කරන්න !❤️✨

Address

Colombo

Telephone

+94 71 448 4090

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐖𝐎𝐑𝐋𝐃 𝔼 𝕐 𝔼 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share