ALÖKÅ

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේව...
14/04/2019

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා! 🙏

25/02/2019

Published on Dec 21, 2017
‘Gucci’ off the mixtape Movie Music
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Movie Music the mixtape OUT NOW - Stream & buy here: https://www.smarturl.it/NafeSmallzMM

Iraj - Deep Down ( Official Music Video )
23/01/2019

Iraj - Deep Down ( Official Music Video )

   bye srilanka “🇱🇰🇱🇰🇱🇰😥😥
17/01/2019

bye srilanka “🇱🇰🇱🇰🇱🇰😥😥

හිතුමතේ ....
05/01/2019

හිතුමතේ ....

ආයුබෝවන් ශ්‍රීලංකා ...🇯🇵>🇱🇰
05/01/2019

ආයුබෝවන් ශ්‍රීලංකා ...🇯🇵>🇱🇰

31/12/2018

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල්
පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

පොල් රා ... #🤪🤪
21/12/2018

පොල් රා ... #
🤪🤪

  ..
18/11/2018

..

අවූරුදු # weekend is pretty much the only instance when Sri Lankans are actually on time ,,It's a time that brings famil...
16/04/2018

අවූරුදු # weekend is pretty much the only instance when Sri Lankans are actually on time ,,It's a time that brings families together and highlights the best that our culture has to offer.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
So here_s a handy timeline of all the auspicious times for the Sinhala & Tamil New Year for 2k18 # 🇱🇰

Photography : 【 MALSHAN FRENANDÖ 】

Address

Colombo/125/5
Colombo
123

Telephone

+819096458686

Website

Alerts

Be the first to know and let us send you an email when ALÖKÅ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ALÖKÅ:

Share

Category