29/12/2024
31 රෑ මොකද වෙන්නේ..🤔
හැම අවුරුද්දෙම වගේ නැතුව මේ පාර අලුත් අවුරුද්ද පටන් ගන්න එකතු වෙමු අලුත් තැනකට වෙනස් විදිහකට
අපිලගෙ දකුණු රටේ ප්රසිද්ධ DJ Artist කෙනෙක් එකතු වෙන The Lake 31'st Night party 💃🕺 එකට ඔයත් එන්න යාළුවොත් එක්ක හරි පවුලෙ අයත් එක්ක 2025 අලුත් විදිහකට අපිත් එක්ක අමතක නොවන විදිහකට පිළිගනිමු..
🍽️ රාත්රී ආහාර බුෆේ
🍾 BYOB
🍤 බයිට්
🪄 ගිනිකෙළි
🕗 සවස 7 සිට
The Lake Hotel & Resort ලේනබටුව
කලින්ම අපිට Call එකක් දෙන්න අමතක නොකර 0770 521 621 📱
Welcome the New Year 2025 at the Lake Hotel and Resort !!!🍃
🎉31st Night New Year's Eve Bash
✨Rs.3,500 per person✨️
🍽️ Dinner Buffet
🍾 BYOB
🍤 Bites
🪄 Fireworks
🔊 Live Dj
🕗7pm onwards
Cheers to a fantastic 2025 with friends & family at our Hotel and Resort ✨️
📲Prebook Today 077 052 1621