09/04/2026
හෝමාගම මහා විද්‍යාලයේ බක්මහා උළෙල -2026
සතුට , සම්ප්‍රදාය හා යාළුකම සමඟ අවුරුදු සිරි එකට සමරමු.
හෝමාගම් මහා විදුහල්මාතාව සමග අලුත් අවුරුද්දටත් කලින් අවුරුදු සිරි රැගෙන එන්නයි මේ සූදානම.
හෙට උදෑසන 7.30 සිට දවස පුරා සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අවුරුදු ක්‍රීඩා රැසක් සමග තවත් බොහෝ විනෝද ජනක අංග රැසකින් පාසල් පරිශ්‍රය හැඩ කිරීමට අප සූදානම්.හෙළ සම්ප්‍රදායට මුල් තැන දෙමින් මහ විදුහල් මාතාව සමග අවුරුදු සැමරීමට අපේ පාසලේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට සහ සහෝදර සහෝදරියන්ට ආදරයෙන් ආරාධනා කරනවා!🙏
📅දිනය :- 2026 අප්‍රේල් 10
⏰වෙලාව :- 7.30 සිට 1.30 දක්වා
📍ස්ථානය :-
පාසල්පරිශ්‍රය
මහා විදුහල් අවුරුදු සිරි - අපි එක්ව සතුට බෙදාගමු ❤️