Devinda Bandara

Devinda Bandara Aviator 🛫 Astrophile 🌌 Wanderer 🚶‍♂️Digital Creator 👨‍💻

29/08/2026

රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහා බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ
කහ මල් පොකුරු වගේ... රන් මැලි සෑ රදුනේ...

රහත් හිමිවරුන් උඩින් වඩිනවාවී පැදුරට හෙවනැල්ල වැටෙනවාසිරිමහා බෝපත් බුදු බණ ලියැවීපාවී යනවා වැව් සුළඟේකහ මල් පොකුරු වගේ.....
26/08/2026

රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහා බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ
කහ මල් පොකුරු වගේ... රන් මැලි සෑ රදුනේ...

Nikon D5200A with Nikon 14-24mm f-2.8

Where the horizon burns gold - මායාකාරී හවස් වරු 😍🥹Niko D5200A with Nikon 14-24mm f-2.8
22/08/2026

Where the horizon burns gold - මායාකාරී හවස් වරු 😍🥹

Niko D5200A with Nikon 14-24mm f-2.8

21/04/2026

😍😍😍

19/04/2026

මේ vibe එක හැමෝටම set වෙන්නෙ නෑ 🥺😍

2026 අප්‍රේල් 6 | ආටෙමිස් II කණ්ඩායම චන්ද්‍රයාගේ ඔරියන්ටේල් ද්‍රෝණියේ ඓතිහාසික පළමු මිනිස් දසුන් ඡායාරූප ගත කරගෙන තිබෙනව...
08/04/2026

2026 අප්‍රේල් 6 | ආටෙමිස් II කණ්ඩායම චන්ද්‍රයාගේ ඔරියන්ටේල් ද්‍රෝණියේ ඓතිහාසික පළමු මිනිස් දසුන් ඡායාරූප ගත කරගෙන තිබෙනවා 🌕

මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට, ගගනගාමීන් ඔවුන්ගේම දෑසින් විශ්මයජනක ඔරියන්ටේල් ද්‍රෝණිය දැක ඡායාරූප ගත කර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ආටෙමිස් II කණ්ඩායම වන- රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් - 2026 අප්‍රේල් 6 වන දින ඔවුන්ගේ චන්ද්‍ර පියාසැරිය අතරතුර මෙම විශ්මයජනක රූපය ග්‍රහණය කරගෙන තිබෙනවා.

මෙම දැවැන්ත ගැටුම් ව්‍යුහය විෂ්කම්භයෙන් කිලෝමීටර් 930 ක් (සැතපුම් 590) ක් පමණ වන අතර දර්ශනීය bull's eye රටාවක් සාදන වෙනස් කේන්ද්‍රීය වළලු තුනක් සහිත ආවාටයක්. සඳෙහි විශාල ගැටුම් ද්‍රෝණිවල ලාබාලතම සහ හොඳම සංරක්ෂණය ලෙස, ඔරියන්ටේල් වසර බිලියන ගණනක් තිස්සේ සෘජු මිනිස් නිරීක්ෂණයෙන් සැඟවී තිබුනා.

චන්ද්‍රයාගේ දුර පැත්ත හරහා පැය හතක ගමන් කාලය තුළ ගන්නා ලද ඡායාරූප අභ්‍යවකාශ ගවේෂණයේ ස්මාරක ජයග්‍රහණයක් නියෝජනය කරන අතර, විද්‍යාඥයින්ට වසර බිලියන 3.8 කට පමණ පෙර නිර්මාණය වූ මෙම පුරාණ භූ විද්‍යාත්මක පුදුමය පිළිබඳ පෙර නොවූ විරූ අත්දැකීම් සමූහයක් ලබා දී තිබුනා.

Image credits : NASA

පළමු ඡායාරූපය 1972 දී ඇපලෝ 17 යානයෙන් ගන්නා ලද අතර දෙවැන්න ඊයේ උදෑසන ගන්නා ලද්දේ ආටෙමිස් II විසිනි. මේ ඡායාරූප දෙකෙහි වි...
04/04/2026

පළමු ඡායාරූපය 1972 දී ඇපලෝ 17 යානයෙන් ගන්නා ලද අතර දෙවැන්න ඊයේ උදෑසන ගන්නා ලද්දේ ආටෙමිස් II විසිනි.

මේ ඡායාරූප දෙකෙහි විශේෂත්වය එවා අතර කාල පරතරය අඩ සියවසකටත් වැඩි වීමයි 🥺😍

මේ අවුරුද්දෙ capture කරපු මගෙ කැමතිම photos ටික 😍මේ අවුරුද්දෙ හොඳ photos ගන්න තරම් හොඳ කාළගුණයක් තිබුනෙම නැති තරම්. අවුර...
31/12/2025

මේ අවුරුද්දෙ capture කරපු මගෙ කැමතිම photos ටික 😍

මේ අවුරුද්දෙ හොඳ photos ගන්න තරම් හොඳ කාළගුණයක් තිබුනෙම නැති තරම්. අවුරුද්දෙ වැඩි කාලයක් වැස්ස සහ වළාකුලු නිසා සෑහෙන්න අමාරු උනා මේ photos ටිකත් capture කරගන්න.

2026 අවුරුද්දෙ අලුත් වැඩ ටිකකින් හම්බෙමු 😍

Address

Kantalai

Website

Alerts

Be the first to know and let us send you an email when Devinda Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share